My Blog List

Monday, January 30, 2012

ඒකීය රාජ්‍ය ශක්තිමත් කිරීමෙන් රට බෙදීම අවසන් කළ හැකිය



ලංකාවේ ජනගහනය අතරින් සියයට 81.9 ක්  සිංහල ජනතාව දිවි ගෙවන කල්හි ඉතිරි ජන වර්ග සැලකෙන්නේ කුඩා ජන අනුපාතයක් ලෙසටය. දෙමළ ජනගහනය සියයට 4.4 ක් ද මුස්ලිම් 8.0 ක් ද ඉන්දියන් දෙමළ 5.1 ක් ද මැලේ 0.3 ක් ද බර්ගර් 0.2 න් ද වන බව 2001 සංගණනයේ දී තහවුරුව තිබුණි. මේ අනුව දෙමළ මුස්ලිම් බර්ගර් පමණක් නොව වැදි ජනතාව ද  සුළු ජන වර්ග අතරට වැටේ.
දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවේතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරද ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝකඩ මුද්‍රිකාවෙන් මෙම පළමු ව්‍යවහාරය තහවුරු වෙයි. ( 2010 ඔක් 27 දිවයින බලන්න )දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් තහවුරු වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී  මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ.
කාලිංග මාඝ චන්ද්‍ර භානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම්) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
උඩරට රාජධානිය බිඳ වැටෙන විට සිංහල රදළයින් බෙලහීන වී රටින් පිටුවහල්  කරන විට සිංහල ජනතාවට නායකත්වය දීමට කිසිවෙකුත් ඉතිරි නොවීය. ඉතිරි වූ පිරිස සහ ග‍්‍රාමීය නායකයින් බ්‍ර්තාන්‍යයන්ට පක්ෂපාතී වූහ. සිංහල රජ පවුල් වල කිසිවෙකුත් නෑර ඝාතනය කරන්නටත් පිටුවහල් කරන්නටත් කටයුතු කළ ඉංග‍්‍රීසීන් යාපන ප‍්‍රදේශයේ රදළවරුන්ට පහසුකම් සලසා දුන්හ.මේ අය ආර්ය චක‍්‍රවර්තී පාලනයෙන් ශේෂ වූ මුදලිවරුන් වීම නිසා ඇමරිකන් මිෂනරිය විසින් ඒ අයගේ අධ්‍යපන මට්ටම පවා උසස් කරන්නට කටයුතු කළ බව සිහිපත්කළ මනාය. මෙසේ ඉහළ පිළි ගැනීමක් ලද යාපන මුදලිවරුන් වෙනම රාජ්‍යයක් සඳහා මත වාද සකස් කරන්නටත් පසුව සටන් මගට බසින්නටත් වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තේරුම් නොගත් එකම දෙය නම් සිංහල ජනතාව හා තමන් අතර වූ සමානකම්ය. මිෂනාරි අධ්‍යාපනය නිසා සාමාන්‍ය ජනතාව  පමණක් නොව වැදි ජනතාව ද දෙමළ භාෂාව හරහා ද්‍රවිඩකරණය කරන ලදහ. වාකරේ දිවි ගෙවන පන්දහසක් පමණ වැදි පවුල් එලෙස ද්‍රවිඩකරණය කරන ලද්දවුන්ය.  මෙලෙස දෙමළ වූ නායකයින් භාෂා භේදය නිසා සැම විටම ඉන්දීය ගැති මානසිකත්වයකින් යුතුව වෙන්වී යාමට උත්සාහ කළහ. මනුෂ්‍ය ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ ත‍්‍රස්තවාදය බිහිවූයේ මෙවැනි පදනමක් තුලය.
උතුරේ තරුණයින් කැරලි ගසමින් ජීවිත විනාශ කිරීම ආරම්භ කරන කාලවකවානුවේ දීම මේ රට බෙදීමේ ප‍්‍රශ්ණය නිමා කළ හැකිව තිබුණි. නමුත් බ්‍ර්තාන්‍යයන්ට ගැති කම් කළ සිංහල නායකයින් තමන්ගේ රටේ ඒකීය බව රැකගැනීමට උත්සාහ නොකළහ.  ඉතිහාසය වරදවා තේරුම් ගෙන මේ පිරිස උතුරු ප‍්‍රදේශය දෙමළ ජනතාවගේ නිජබිම ලෙසට හදවතින් පිළිගත්හ. මේ නිසා එක්සත් ලංකාවක් උදෙසා එකම සංස්කෘතියක් බිහිකර ගැනීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා බොහෝ විට නැති කර ගත්තේ වියුක්ත දෙමළ ජන අනුපාතයට අනවශ්‍ය ලෙසට සැලකීමේ පුරුද්ද නිසාය. උතුරෙ වාරි මාර්ග ව්‍යාපාර ක‍්‍රමයෙන් නැවත පිළිසකර කෙරෙන විට ජන අනුපාතය අනුව ජනතාව පදිංචි කරලීම කළ යුතුව තිබුණි. එය සිදු වූයේ උතුරු මැද ගල් ඔය සහ මහවැලි ප‍්‍රදේශ වල පමණි. ඉරන මඩු යෝධ වැව ආදී මහා වාරි මාර්ග පිළිසකර කරන විට එය වෙනස් විය. පසුව දෙමළ ජාති වාදීන් ගේ ඉල්ලීම මත මේ ජනපදකරණය අත්හිටවුණි. නමුත් මහවැලි ප‍්‍රදේශ වලද වන්නියේ ද නැගෙනහිර ද දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් වරින් වර පදිංචි කරන ලදහ.
වත්මන් සිංහල ජනතාව වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑහ. රටේ ජනගහනයෙන් බහුතරයක් දරුවන් යුද්ධයට යාම නිසා මැරුම් කෑහ. උතුරේ හා නැගෙනහිරේ දිවි ගෙවූ සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි වූහ. මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුත් සන්ධාන රජය හා ජාතික බල වේග එකමුතුව ශාපලත් යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය දීමට කටයුතු කළ බව කවුරුත් දනිති. නමුත් මේ බව අද සන්ධාන රජයේ සිටින වැඩි පිරිසක් පිළිගැනීමට මැලිකමක් දක්වති.
යුද්ධයෙන්  පසු රටේ ඒකීය බව ස්ථාපිත කරලීමට රජය යම් යම් ක‍්‍රියාමාරග ගෙන ඇත. සංවර්ධන කටයුතු ඉන් ප‍්‍රධාන වේ. ‍ත්‍රෛයි භාෂා සංකල්පය මත එක් සංස්කෘතයක් ඇතිකිරීම ද බලාපොරොත්තුවක් වී ඇත. නමුත් එයින් සිදුවී ඇත්තේ දකුණේ පසල් වල පමණක් දෙමළ බසට වටිනාකමක් ලැබීමයි. උතුරෙ හෝ නැගෙනහිරේ කිසිම තැනක සිංහල බස ඉගැන්වෙන්නේ නැත. පැරණි දෙමළ භාෂා පණත ක‍්‍රියාත්මක වීම නිසා උතුරේ ප‍්‍රධාන භාෂාව බවට පත් ව ඇත්තේ දෙමළ බසයි. නාම පුවරු පවා අලුතින් ඉඳි කරනු ලබන්නේ දෙමළ හා ඉංග්‍රීසි බස පමණක් භාවිතා කරමිනි.මේ නිසා අම්පාර දිශාවේ මඩකලපුවේ සිංහලයින්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය අහිමි වී ඇත. ඒ අතර උතුරෙන් අවතැන් වූ කිසිම සිංහලයෙකුට තමන්ගේ ඉඩ කඩම් තව වෙන තුරුවත් ලැබී නොමැත. 1981 සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද  මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය.  1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය. නැගෙනහිරේ තත්වය විනාශකාරී වේ. මුස්ලිම් ජිහාඩ් කල්ලි විසින් හොර ඔප්පු ලියා එහි සිංහල උරුමයන් නැති භංගස්ථාන කරන අතර සිද්ධස්ථාන පවා විනාශ මුඛයට ඇද දමා ඇත.
යුද්ධය අවසන්ව පැමිණි පළමු සාම වටයේ දී ම රටේ දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමට රජයට හැකියාව ද බලය ද තිබුණි. පොලිස් හා ඉඩම් බලතල වැනි අනවශ්‍ය පළාත් බලතල ඉවත් කිරීම තුලින් එයට පදනම දැමිය හැකිව තිබුණි. රටේ සැබෑ ඉතිහාස කථාව ජගත් ප‍්‍රජාව ඉදිරියේ දිග හැර සිංහල ජනතාවට ඓතිහාසිකව සිදු වූ අසාධාරණකම් හෙළිදරව් කොට ඒ අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකිව තිබුණි. එසේම බ‍්‍රිතාන්‍ය ඇතුළු බටහිර ප‍්‍රජාව විසින් පසුගිය යුද්ධ සමයේ දී කොටි ත‍්‍රස්තවාදයට උදව් කරමින් කළ  ද්‍රෝහීකම් ද මැනවින් හෙළි දරව් කිරීමට සාක්ෂි ඕනෑතරම් තිබුණි. නමුත් රජය තුලම සිටින බෙදුම් වාදීන්ගෙන් එයට ඉඩක් ලැබී නොමැත.
රටේ ඒකීය භාවය පිළිබඳව රජය ගැඹුරින් කල්පනා නොකළහොත් එය දීර්ඝ කාලයකට රැක ගැනීමට අවශ්‍ය ඓතිහාසික සූත‍්‍රයන් ආදේශ නොකළහොත් දෙමළ ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ඒම වැළක්විය නොහැකිය. අතීතයේ දී කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව උතුර නැවතත් ස්වාධීන රාජ්‍යයක් වීම සහ රට පුරා දෙමළකරණය ව්‍යප්ත වීම සිහියට නගා ගත යුතුය. එය නැවත වෙනස් වූයේ ඉංග‍්‍රීසීන් යටතේ රට එක රාජ්‍යයක් බවට පත් වීමෙනි. එම නිසා බලය අතැතිව සිටින මොහොතක කේවට්ටයින්ගේ උපදෙස් පිළිපදිමින් බලය අන් සන්තක කිරීම නුවණට හුරු ක‍්‍රියාවක් නොවේ. මේ අවස්ථාවේ දී ජාතික බලවේගයන්හි කාර්යභාරය විය යුත්තේ එය මැනවින් පෙන්වා දීමයි.

Saturday, January 28, 2012

නලින්ද සිල්වා මහතා කැලනියට සමු දෙයි .......




මහාචාර්ය නලින් ද සිල්වා මහතාව හඳුනා ගැනීම පහසු නැත… එතුමා කරන්නට උත්සාහ දැරූ දෙය අපිත් නිවැරදිව වටහා ගත්තේ ( ගත්තා යැයි සිතන්නේ ) අද ඊයේ සිටය… බටහිර විශ්ව වේද ශාස්ත්‍රය ( Cosmology ) හි කෙළ පැමිණියෙකු වන එතුමාට බ්‍රිතාන්‍ය රජය “නේවාසික ආරාධනාවක්” පවා කර තිබුණත්, එතුමා එයද ප්‍රතික්ෂේප කල අයෙකි.. ( ලෙහෙසියෙන් කෙනෙකුට එවැනි ඇරයුම් නොලැබෙන අතර, ලංකාවේ දැන් ඉන්නා බකයන්ට කොහෙත්ම නොලැබෙන්නේ ගල් පිළිම සහ බොල් පිළිම වල වෙනස, ලංකාවේ බොල් පිළිම සාදන සුද්දෝ හොඳින් දන්නා නිසාය… ).. ඒ කෙසේ වෙතත් එතුමා සිටින්නේ ත්‍රෛ ලෝකයේම අපරාජිත පදනමකය… ඒ බොදු පදනමයි..

බටහිර දැනුමේ දාසයන්ගේ මාෆියාවන්ට ඔවුන්ගේ ගුබ්බෑයම් පාලනය කර ගන්නට දී එතුමා ඉවත්ව ගියත්, පරාජය කරන ලද උතුරු-නැගෙනහිර කැරැල්ල ඇතුළු ජාතිකත්වය ජය ගත් සියළු කාරණා සම්බන්ධයෙන් ඔහු කළ මෙහෙවර අසමසම වූවක් ලෙස ඉතිහාසය හඳුනා ගනු ඇත…වසවර්ති මාරයාට නොපැරදුණු පදනමක ඔහු සිටින තාක් කල් ඔහු නොපරදිනු ඇත… එතුමාගේ මතය දිනවන්නට එතුමාට වෙනත් මාවත් ඇති බව අපගේ විශ්වාසයයි…
මුල් යුගයේදී මාක්ස්-ට්‍රොට්ස්කි වාදියෙකු වූ මහැදුරු නලීන් එහි ගැත්තෙකු නොවී, ක්‍රමයෙන් ඒ දර්ශණයන්ගේ පදනම ප්‍රශ්ණ කරන්නෙකු බවට පත්විය… එසේ පත්වීමත් සමඟම ධම්ම පදයේ, යමක වග්ගයේ එන “අසාරේ සාර මතිනෝ” ගාථා පාඨයේ අරුත එතුමාට වැටහුණු බවට සැක නැත… 


මහා පඬිතුමනි,
සිංහල බෞද්ධයකු ලෙස ඉපදුනද ක්‍රියාකලද,
එබවක්,
අඩුතරමේ,
තමන් උපන්බිම සිටවත් එක එල්ලයේ කටක් ඇර කියන්නට තරම්
පිටකොන්දක් නැති කර සිටි
සිහල බොදු අපේ පිටකොන්දට
ඔබ දුන් මාහැඟි ඖෂධය හේතුවෙන්
ප්‍රාණවත් වූ කොන්දෙන්
කෙලින් සිට
‘මම සිංහල බෞද්ධයෙක්‌’ බව හඬ ගා කියන්නට හැකි පිරිසක් බිහිවිය.
‘අපේකම’ රැක ගන්නට දැමු අඩිතාලමට අප ඔබට හැමදා ණයගැතිය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දැහැමෙන් සෙමෙන් ජීවත් වේවා!

ජාතිකත්වය හා අවජාතකයෝ...

අප දෛනිකව ප්‍රාඥයින් ලබන  ජාතියක් බවට පත්ව ඇත.  ආසනික් අර්බූදයත් සමගම නවතම ආකාරයක ප්‍රාඥයින් සමාජ දේහයට එක්වෙන මේ යුගයේ, ඔවුන් සම්බන්ධව අපගේ අවධානය යොමුකල යුතුම වකවානුවක අපි ජීවත් වෙමු.  මෙම  ප්‍රඥයන්ගේ ඉස්මතුවීම කියා පාන්නේ මෙරට ජන සමාජයට ආසනික් විසින් ඉතා ඉහල මෙහෙවරක් කර ඇති බවයි.
විශේෂයෙන් ඉතා ඉහළ ස්ථරයක වැජඹෙන ප්‍රාඥයින් වදාරණ දෑ අවබෝධ කරගැනීම සදහා අපට වරක් දෙවරක් නොව, තෙවරක් ඉක්මවා ගිය වාර ගනනක් ඔවුන් පවසන දෑ, නැවත නැවත පුනරාවර්තනය කිරීමට සිදුවෙන අතර සමහරවිට ඊට එහා ගලායන වාර සංඛ්‍යාවක්ද, එසේත් අවබෝධ නොවන්නේ නම්, සෘජුවම එම ප්‍රාඥයාගෙන්ද විමසා අවබෝධ කරගන්නට සිදුවේ.
මෑතකදී ඉස්මතුවූ එක් ප්‍රාඥයකුට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාව මෙසේ හැදින්වේ.

 In the past with is action Nalin has proved that he is an Extremist. His major concept (always) is US vs THEM thinking pattern (Eg- Sinhala / Tamil , Sri Lanka / West , Buddhist/ Non Buddhist), even Prhabahakara had the same concept with extreme prejudice. I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. I am waiting till that day

මහාචාර්ය නලින් ද සිල්වා මහතා අන්තවාදියෙකි. ඇත්ත වශයෙන්ම මේ මහතා ප්‍රකාශ කරන  කථාව අපද අනුමත කරන අතර, මේ රටේ සිටි හා සිටින අන්තවාදීන් අතරින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රබලම අන්තවාදියෙකි. මොහුගේ අන්තය තුල සිංහලකම හා බෞද්ධකම අප දුටු මූලිකම ලක්ෂණ වේ. සිංහලකම තර්ජනයකට ලක්වෙන විට සිංහල අන්තවාදියකු වූ නලින් ද සිල්වා මහතා බෞද්ධකමට තර්ජනය වනවිට සැබෑ බෞද්ධයකු වශයෙන් මතු වේ. මේ රටේ සිටි අපකීර්තිමත්ම  ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන යුගයේදී, එම ජනාධිපතිවරයාගේ හා එම රජයේ ඉමහත් ගැරහුමට පත්වූ පුද්ගලයින් අතර, ඉහලම තලයක මාහාචාර්ය නලින්ද සිල්වා මහතා ශ්‍රේණි ගතව සිටි අයෙක් බැවින්, අප හද තුල මහාචාර්ය නලින් ද සිල්වා මහතා සම්බන්ධව ගොඩනැංවී පැවතියේ ගෞරව සම්පන්න පුද්ගලයකුට උරුමවූ ස්ථානයකි.
1983දී ජේ ආර්. ජයවර්ධන රජය ප්‍රමුඛ රජය මෙරට ද්‍රවිඩ ජනතාව මරා දමමින් ඔවුන් සතු දේපල මංකොල්ල කමින්, ගිනි තබමින්, ප්‍රභාකරන්ගේ සන්නද්ධ අංශයට අවශ්‍ය සම්පත් බටහිර රාජ්‍යයන් හා සමග එකතුව අනියමින් සපයන වකවානුවේදී: සිංහල අන්තවාදියකු බවට පත්ව ද්‍රවිඩ ජනතාවට එරෙහිව කටයුතු නොකලේ, සිංහල අන්තවාදය ගැටෙන්නේ, තවත් ජාතියක  අන්තවාදය සමග මිස එම  ජනතාවන් සමග නොවන බව ඒ මහතා මනාව සපත කර ගෙන සිටි බැවිණි. තවද   තමන්ගේ සැබෑ සතුරා හැම විටම ඉටු කරන්නේ සතුරු කාර්යයක් මිස සෙතක් නොවන බව ඒ මහතා මනාව වටහා ගෙන සිටි වියතෙකි.
බටහිර රාජ්‍යයන් ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදී සන්නද්ධ අංශය ගොඩනංවන බව එදා දුටු මිනිසුන් අතරින් නලින් ද සිල්වා මහතාද එක් අයෙකි.  ඒ හේතුවෙන් නලින් ද සිල්වා මහතාට බටහිර රාජ්‍යයන්ට එරෙහි වීමට හා ඔවුනගේ ද්‍රවිඩ අන්තවාදයට එරෙහිව, සිංහල අන්තවාදය පණ පොවන්නට සිදුවිය. සිංහල අන්තවාදයට පණ පොවන්නේ සිංහල කම ආරක්ෂා කිරීමට වන අතර, අතීතයේදී  එය රට, ජාතිය, හා ආගම ආරක්ෂා කර ගැනීම සදහා කරන්නාවූ අරගලයක් විය. නලින් ද සිල්වා මහතා කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටන මනුස්සයකු වන්නා සේම, සංග්‍රාමයට නවගුණ වැල රැගෙන යන පුද්ගලයකු නොවීම, නව ප්‍රාඥයාගේ මනස  I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. යන්න ලිවීමට හේතුවුවා යයි යන්න අපට සිතේ. ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදීන්ට  Metthha නොකිරීම ප්‍රභාකරන්ගේ හා බටහිර ප්‍රජාවගේ හා ඒ සෙවන ආශිර්වාදයක් කොටගෙන පවතින ප්‍රජාවගේ දෘෂ්ඨියෙන් විශාල වරදක් බවද අපද දන්නෙමු. ඒ වරද මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිදුකර ඇත. ඒ ඔහු සතු යුගයේ කාර්යභාරයයි.
අපට මුණ ගැසෙන නූතන ප්‍රාඥයා, එකවරම මෙසේ පවසයි.

Nalin criticizes the West and the Western education but he has sent his children to the West to obtain hither education , Obviously it is a double standard and it is depriving ordinary Appuhami’s son to obtain western based education. Is that he wants to send Appuhami’s son to a Pirivena instead of a Western university ?

මෙම ප්‍රශ්නය හරහා ඔහුගේ අපේක්ෂාවන් වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා දෙබිඩි පිලිවෙතක් දරණ සමාජය නොමග යවන පුද්ගලයකු යන්න, පාරා වලල්ලක් බවට පත්ව ඇති ආකාරය මනාව බලන්න. මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් යනු මහාචාර්යවරයා නොවේ. මෙය ඇහළේපොල දිසාව කල වරදට, ඇහළේපොල කුමාරි හාමි ඇතුළු දරුවන්ව මරණයට පත්කලා හා සමානම වූ අති පහත් ක්‍රියාවක් වන අතර, ශිෂඨ වූ සමාජයක හැදුන මිනිසෙකු කිසිදා නොඅසන පැනයකි. නමුත් මෙතුමාට එම ප්‍රශ්නය නලීන් ද සිල්වා මහතාගේ දේශපාලන ව්‍යුහය විදහා පෑම සදහා ඇසීමට පොලඹවන ලද්දේ ඒ මහතාගේ මනසයි. ඔහුගේ මනෝභාවයට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් බටහිර රාජ්‍ය පද්ධතියක විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් නැත. එය එසේම විය යුතුයයි විශ්වාස කරන්නේ නම්, එම දරුවන්ගේ දරුවන්ටදද එම සිද්ධාන්තය උරුම විය යුතය. මේ දාමය මෙසේ විය යුතුයයි මේ  ප්‍රාඥයා විශ්වාස කරන්නේ නම්, ආරම්භයේදීම මහාචාර්ය නලින්ද සිල්වා මහතා, සිංහල, බෞද්ධ, බටහිර විරෝධී යන අන්තගාමී පදනමේ සිට කටයුතු කරනවායයි පවසන ප්‍රාඥයාම, මහචාර්ය නලින් ද සිල්වා මහතා දරණ අන්තවාදයට වඩා පටු වූ තලයක පවතින, පුද්ගල විරෝධී අන්තයක සිටගෙන සිටින බව වටහා ගැනීමට තරම් මනස පුළුල් නොවේ.. නමුත් ඔහුගේ පැනය දකින ජන සමූහයාට මේ ප්‍රාඥයාගේ ඉලක්කයන්ට ගොදුරු වන්නේ ප්‍රතිපත්ති හා ක්‍රියාදමෙයන් නොව පුද්ගලයන් බව මනාව වැටහේ.
 ඔහුට අනුව එම ප්‍රශ්නයේ අන්තර්ගතය විදහා දැක්වීමට සැබෑ ලෙසම වැදගත් නම් මහාචාර්යවරයාගේ අධ්‍යාපන ඉතිහාසයට ගොස්, ඔබ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියට ගොස් Ph.D එක ගත්තේ මන්දැයි යන ප්‍රශනය ඇසිමට යන්තම් අවසරයක් තිබේ. නමුත් එසේවත් නොකර, මහාචාර්යතුමාගේ දරුවන් ඉලක්ක කරගෙන එම ප්‍රශ්නය ගෙනහැර පෑමෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අඩුවක් නොව, මේ ප්‍රශ්නය අසන්නාගේ පහත් මනෝභාවය අපට විදහා දක්වා ඇත. 
.අපට මේ පැනය දරුවකුට එරෙහිව නරුමයකු අසන හිරිකිත පැනයක් වුවද, මේ ප්‍රශ්නය අසන මිනිසාගේ මනසට අනුව, මහාචාර්ය නලින්ද සිල්වා මහතාට එරෙහිව ඔහු ඉස්මතු කරන්නේ ඉතා අගනා පැනයකි. ඔහු මේ පැනයට පිලිතුරක් අපේක්ෂා කරයි. ඒ සම්බන්ධවව අප මනස දකින්නේ මොනවාද? ඒවාට පිලිතුරු කුමක්ද? ඔහු අපේක්ෂා කරයි.
පියෙක් යනු කවරෙක්ද? පියා හා දරුවන් අතර අන්තර් සම්බන්ධතාවයන් කුමක්ද? තම දරුවන් නොසලකා හැර කටයුතු කරන පියවරුන් සිටින රටේ, ඒ පියවරුන්ට සැබෑ ලෙසමම රට හා රටේ දේශපාලනය සම්බන්ධව කථා කිරීමට වරම් නැත. ඒ තමන් සතු මූලිකම වගකීම වන තම දරුවන්ව ගෞරවණීය ආකාරයට ආරක්ෂාව හා රැක බලාගැනීම ඉටු නොකිරීම හරහා මේ රටේ විනාශයට හේතුවන පරම්පරාවන් ඇතිවන තත්වයන් රටතුල ගොඩනංවන බැවිණී. නමුත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පියෙක් වශයෙන් සිය දරුවන්ට සලකා ඇති බව මේ නව ප්‍රාඥයා ගෙනහැර පාන්නේ ඔහුගේ ප්‍රශ්නය තුලින්මය. එතනින් නොනැවතී මේ ප්‍රාඥයා පිරිවෙන් අධ්‍යාපනය ඉතා පහල තලයකට ඇද දමන්නේද? මේ ප්‍රශනය තුලින්ම වේ. 
පියෙක් සිය දරුවන්ට විදේශීය අධ්‍යාපනය ලබාදීමට යොමුවීමට හේතුවෙන කරුණු කාරනා නිර්මාණය කරන්නේ එම පියා විසින් නොව, පවතින සමාජ රටාවය.
මේ රටේ ඇත්තේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට සුදුසු දරුවන් දස දහස් ගනනකට ඒ වරම් අහිමි වෙනන සමාජ රටාවකි. ඒ රටාව මහාචාර්ය නලින් ද සිල්වා මහතාවවත් නූතන ප්‍රාඥයානන්වත් නිර්මාණය කල සමාජ රටාවක්ද නොවේ. එය අපට පාලන රටාවේ කලාව විසින් උරුම කර දෙන ලද්දක් වන අතර, එය ඉතා සරල ආකාරයට විසදිය හැකි සමාජ ප්‍රශ්නයක් වුවද, මෙරට දරුවන්ගේ කුමන හේතුවක් මත හෝ මෙරට කිසිදු පාලකයකු මෙම කටයුත්ත විසදීමට ඉදිරිපත් නොවේ. ඒ හේතුවෙන් අතරමං වෙන සිසු, සිසුවියන්ගෙන් ඇති හැකි අයගේ දෙමව් පියන්වරුරු ලෝකය පුරා විසිරී පැතිරී තිබෙන විශ්ව විද්‍යාල 19,302න් එකක අධ්‍යාපනය සිය දරුවාට ලබාදීම උත්සහ කිරීමට සිදුවේ. මෙය ඉතා හොද කටයුත්තක් වන්නේ, දරුවාගේ කාලය සීමිත බැවින් එම කාලය තුලදීම සිය දරුවාගේ අධධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන් වෙර දරන බැවිණී. එම කාර්යය පියකු හා මෙරට සිටින උගතෙකු වෙන නලීන් ද සිල්වා මහතා ඉටු නොකරන්නේ නම් ඔහුගේ දෑතට දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය භාරරදිය නොහැක. ප්‍රශ්නය වන්නේ නව ප්‍රාඥයා කරුණු දක්වන ආකාරයට Appuhami’s sonට සිදුවෙන අසාධාරණය සම්බන්ධවය. නලින් ද සිල්වා මහතාගේ දරුවන්ට මෙරට විශ්ව විද්‍යාල වරම් ලැබී ඇති මොහොතක නලින්ද සිල්වා මහතා සිය දරුවන්ව වෙනත් රටක අධ්‍යාපනය ලබාදීම සදහා විදේශ ගත කරන්නේ නම් ඒ පුරප්පාඩුව Appuhami’s sonට ලබාදීමට හැකියාව ලැබුනද සමහරවිට එය Appuhami’s sonන් ට නොලැබී Haramanis’ son ට හිමිවිය හැක. එවිට එවිට ඇතිවන්නේද බරපතල ප්‍රශ්නයක් බැවින් එම අර්බූදය විසදීම සදහා බලකිරිමේ කාර්යාවලියක් මහාචාර්ය නලින ද සිල්වා මහතාටට ආරම්භ කල හැකියාවක් ඇතිකෙනකු වෙන අතර, සමත් වෙන සියළුම සිසුන්ට සරසවි වරම් ලබාදීමේ ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතුය. මෙය කල හැකි කාර්යයක් වන්නා සේම කලයුතු කාර්යයක්ද වේ.
වැඩිදුරටත් කරුණු ගෙනහැර දක්වන නුතන ප්‍රාඥයා

 He refused the scientific methodology bringing Divinity to prove scientific research and now the local and foreign scholars are laughing at the University of Kelaniya. The Kelaniya University has become a laughingstock in the academic world thanks to Nalin.

මේ ප්‍රකාශය තුලින් ඉතාම පැහැදිලිව මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිවැරදි කාර්ය ඉටු කර ඇති බව ගම්‍ය වුවද, නව ප්‍රාඥයාට ඒ බවක් නොවැටහේ. මේ නව ප්‍රාඥයා මහාචාර්න නලින් ද සිල්වා මහතාට අභියෝග කරනුයේ, ඉතා ඉහල මට්ටමේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ගෙන එය බාවිත කරමින් ලෙඩකුගේ උණ බලන්න එනනැයි, කියන ප්‍රකාශයයි. මේ සංසිද්ධිය දකින විශ්ව විද්‍යාලයීය පරම්පරාව තුල සිනාවක් ජනිතවීම අරුමයක් නොවේ. එම සිනහව කාව ඉලක්ක කරගෙන පහල වූවක්දැයි වටහා ගැනීමට ඔහුට නොහැක, ඒ ඔහුගේ ඉලක්කය එක පුද්ගලයකු හඹා යෑමේ පටු සීමාව තුල සිරව ඇති බැවිණි.

Monday, December 5, 2011

ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය සහ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය

විවෘත විශ්ව විද්යාලයේ  ඉංජිනේරු තාක්ෂණ  පීඨයේ ඉතිහාසය
ආචාර්ය නිස්ශංක විජේරත්න මහතා උසස් අධ්‍යාපන ඇමති වශයෙන් සිටි කාලයේදී 1978 අංක 16 දරන පනත යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්යාලය පිහිටුවන ලදී.මෙය පිහිටුවීමේ මූලික අරමුන වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේ වයස රැකියාව ,ස්ත්‍රී පුරුෂ බව,ජාති කුල මල භේදයකින් තොරව සියලු දෙනාට උසස් අධ්‍යාපනලැබීමේ අවස්ථාව සමසේ හිමිවිය යුතු බවයි.ඒ අනුව දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ පලමු මට්ටමේ සිට පශ්චාත් උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමේ අවස්තාව ශ්‍රී ලංකාවේ ජනතාවට අවස්තාව උදාවිය. ආරම්භයේ පැවති කලමනාකරන විද්යා හා තාක්ෂණ අංශය 1988 දී ඉංජිනේරු තාක්ශණ පීඨය වශයෙන් වෙනස් කරන ලදී.මුලින්ම ආරම්භ වූයේ තාක්ෂණවේදී ඉංජිනේරු ඩිප්ලෝමාව ය.ඉන් වසර කීපයකට පසු තාක්ෂනවේදී ඉංජිනේරු උපාධිය හදුන්වාදෙන ලදී.2003 දී පීඨය මගින් සියලු පාඨමාලා සදහා නව විෂය නිර්දේෂයක් හදුන්වා දෙන ලදී.ඒ යටතේ ප්‍රධාන වශයෙන් අධ්‍යයන වැඩසටහන් දෙකක් යටතේ උපාධිය පිරිනමන ලදී.

1.     තාක්ශණවේදී ඉංජිනේරු උපාධිය

2.     කර්මාන්ත අධ්‍යයන උපාධිය  
   
    උපාධියේ නම වෙනස් කිරීමට හේතු වශයෙන් පරිපාලනය ගෙන හැර දක්වන කරුනු
 
විවෘතයෙ ආදි ශිශ්‍යයන්, ආචාර්ය මන්ඩලය,විශ්ව විද්‍යාල කවුන්සිලය නියෝජනය කරන IESL නියෝජිතයන් ආදීන්  තාක්ෂණවේදී ඉංජිනේරු උපාධියේ නම වෙනස් කල යුතු බවට යෝජනාවක් කරන ලදී,ඒ සදහා පහත කරුනු හේතු වූ බව පෙන්වා දෙන්වා ලදී.

 1.) ශ්‍රී ලංකාවේ ඉංජිනේරු උපාධි පිරිනමන මොරටුව පේරාදෙනිය රුහුන යන විශ්ව විද්‍යාල මගින් පිරිනමන්නේ BACHELOR OF SCIENCE OF ENGINEERING උපාධිය නිසා අපගේ BACHELOR OF TECHNOLOGY(ENGINEERING) උපාධියට නමේ වෙනස හේතුකොටගෙන බොහොවිට කුඩම්මාගේ සැලකිලි ලැබීම.

2.)අන්තර්ජාතික වශයෙන් තාක්ෂණවේදී ඉංජිනේරු උපාධි බොහොමයක් අවුරුදු 3 කට සීමාවන අතර වෘතීමය ඉංජිනේරු සුදුසු කමක් ලෙසටද පිලි නොගන්නා බවයි.එම නිසා වොශින්ටන් සම්මුතිය
(WASHINGTON ACCORD) අනුව අන්තර්ජාතික පිලිගැනීමක් අපට නොලැබීම.

3.)අලුතින් පිහිටුවන ලද UNIVOTEC ආයතනයද අවුරුදු 3 තාක්ශනවේදී උපාධියක් පිරි නමන අතර ඒ උපාධිය හා අප උපාධිය අතර පැහැදිලි වෙනසක් අවශ්‍යය වීම.

4.)ශ්‍රී ලංකා ප්‍රමිති කරන රාමුව අනුව තාක්ෂණවේදී  උපාධිය අයත් වන්නේ 5 වන මට්ටමේ  සාමාන්‍යය උපාධියක් වශයෙනි


5.)2011 ජූනි  ප්‍රකාශනයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති කරන රාමුවට අනුව තාක්ෂණවේදී ඉංජිනේරු උපාධිය සදහා විධිමත් අර්ථ නිරූපනයක් ඉදිරිපත් කර නොමැත.

 ඒ සියල්ලටම පිලියමක් වශයෙන් පහත විසදුමට එළැබීමට ජේෂ්ඨ උපදේශක කමිටුව තීරනය කෙරුනි.

Friday, December 3, 2010

ජනතා විමුක්ති පෙරමුන හා පන්ති පහ

අද මම හිතුවා ජනතා විමුක්ති පෙරමුනයි.එහි පන්ති පහ ගෑනයි ලියන්න.වෙන මොකවත්ම නෙමේ.ගොඩාක් අය ජනතා විමුක්ති පෙරමුනේ ඉතිහාසය දන්නේ නෑ.විශේශයෙන් අපේ සහෝදර විශ්ව විද්යාල සිසුන්.ඉතින් මමත් කියවපු,ජනතා විමුක්ති පෙරමුනේ 71 විප්ලවයට තමන්ගේ දායකත්වය ලබාදුන් අද ජීවතුන් අතර සිටින
ප්‍රාදේශීය නායකයින් ගෙන් අසාගත් තොරතුරු මෙසේ ඔබට ඉදිරිපත් කරමි.

මාතර දෙවිනුවර දී ජන්ම ලාභය ලබාගත් රෝහන විජේවීර මහතා ශ්‍රී ලන්කා කොමියුනිස්ට් පක්ශයේ නායක දොස්තර එස්.ඒ.වීක්‍රමසින්හ මහතාගෙන් දේශපාලන ජීවිතයේ අත්පොත් තැබීය.ඔහු සමග තිබූ සම්බන්දය නිසාම සෝවියට් රුසියාවේ ලුමුම්බා විශ්වවිද්යාලයට ඇතුල වන මොහු එහිදී සෝවියට් විරෝධී දේශපාලනයක නිරත වීම නිසා සිය ශිශ්යත්වය අහිමිව නැවත ලන්කාවට පැමිනේ.

1964 දී සෝවියට් විරෝදී චීනයට පක්ෂ දේෂපාලන පක්ෂයක් වන චීන කොමියුනිස්ට් පක්ෂයට එක් වන ඔහු 1967 දී ලන්කා ලයින් නම් සණ්විධානය ගොඩ නගයි.එම වසර පුරා කුඩා මට්ටමේ රහසිගත සාකච්චා පවත්වන ලදී.1968 වන විට ලන්කා ලයින් සන්ගමයට ක්‍රියාකාරිහූ 200-300 ක පමන පිරිසක් එක්වූහ.එම වසරේ ඔවුහූ පක්ෂයක් ලෙස කටයුතු කිරීමට තීරනය කලේය.

පන්ති පහ  


ඉන් පසුව සිය සන්විදානය බැදෙන සෑම අයකුටම පන්ති පහක පවත්වා සන්විදානයට බදවා ගන්නා ලදී.
ඒවා නම්
1.)ලන්කාවේ ආර්ථික අර්බුදය
2.)ඉන්දියානු ව්යාප්තවාදය
3.)ලන්කාවේ වාමාන්ශික ව්යාපාරය
4.)නිදහස යනු කුමක්ද?
5.)ලාන්කික විප්ලවය ගතයුතු මග.


පලමු වැනි පන්තියෙන් ලන්කාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වන බවත්,එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකානු යැන්කි අධිරාජ්ය වාදින් ගේ බලපෑමෙන් 1970 වන විට ලන්කාවේ හමුදා පාලනයක් සිදුවෙන බවත් එයට එරෙහිව වහා සමාජවාදී විප්ලවය කලයුතු බව කියන ලදී.

දෙවන් පන්තියෙන් අපේ රටට ආසන්නම ඉන්දියාව බූවල්ලකු මෙන් අවට කුඩා රටවල් ග්‍රහනයට ගන්නා ආකරය ගැනත්,ඉන්දියාව සහ  අනෙකුත් රටවල සිටින ද්‍රවිඩ අය එකතු වී ද්‍රවිඩ රාජ්යක් ගොඩනැගීමට උත්සහා දරන ආකරය පිලිබදවත් කරුනු කියාදෙන ලදී.



 තුන්වන පන්තියෙන් කියා දෙන ලද්දේ ලන්කාවේ ඒ වනවිට ක්‍රියාත්මක වුනු කොමියුනිස්ට්,සම සමාජ,කම්කරු පක්ෂය වැනි වාමාOශික දේශපාලන ව්යාපාරවල අවස්තාවාදී සුලු ධනේෂ්වර ප්‍රථිපත්ති  හා එයින් ලන්කාවේ සමාජවාදී විප්ලවයට සිදුවී ඇති බරපතල හානි ගැනය.

හතර වැනි පන්තියෙන් අප රටේ ජනතාව මුහුන දී ඇති තත්වයත් නිදහස සීමා ඇති බවත් කිසිදු නිදහසක් නැති බවත් මතු කර පෙන්වූහ.

පස්වෙනි පන්තියෙන් ලන්කාවේත් සමාජවදී විප්ලවයක් සිදු කල යුතු බවත් එය ඉතා ඉක්මන් කල යුතු බවත්  එයට අවැසි තත්වය ලන්කාවේ ඇති බවත් පෙන්වා දෙන ලදී.

තවත් තොරතුරු ඉන්ග්‍රීසි භාෂාවෙන්


1971 න් පසු අලුත් දේශපාලන පන්ති කීපයක් හදුන්වා දෙන ලදී.

77/78 න් පසු දේශපාලන පන්ති 



1.)ධනේෂ්වර ක්‍රමයේ අර්බුදය

2.)බොල්ෂෙවික් ව්‍යාපාරය

3.)ලාOකික විප්ලවයේ කාර්ය භාරය

4.)ලාන්කික විප්ලවය ගත යුතු මග

5.)බොල්ෂෙවික් පක්ෂය ගොඩ නැගීම





මෙම පOති පහ සාර්ථකව අවසන් කල අයට තවත් පන්ති කීපයක් පැවත්වීමට සැලසුම් කෙරෙයි.

1.)පක්ෂයේ ඉතිහාසය

2.)පක්ෂය තුල වැඩ කිරීමේ කලාව

වැඩ කිරීමේ මාතෘකාව යටතේ ප්‍රධාන දේෂන තුනක් පවත්වයි.

01.)රටේ වත්මන් දේශපාලන තත්වය

02.)වැඩ කරන ක්‍රමය

03.)වැඩ කිරීමේදී භාවිතා කරන උපක්‍රම හා උපාය




මෙම පන්ති වලින් පසුව සන්විධානය වෙනුවෙන් කැපවී වැඩ කරන හොදින් තෝරා බේරාගත් අය වෙනුවෙන් අධ්‍යාපන කදවුරු සන්විධානය විය.මෙහිදී පලමුව සාකච්චා කල මාතෘකා ගැඹුරින් සාකච්චා විය.ඉන් පසුව පහත මාතෘකා යටතේ තවත් කරුනු සාකච්චා කරන ලදී.



01.)මාක්ස් ලෙනින් වාදී දර්ශනය/ද්විඝටනාත්මක භෞතිකවාදය

02.)මාක්ස්ගේ ආර්ථික විද්‍යාව

03.)අන්තර් ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය

04.)පක්ෂ ඉතිහාසය

05.)වැඩ කිරීමේ සාකච්චාව

තවද පක්ෂය විසින් තෝරා ගත් සහ පක්ෂය වෙනුවෙන් පූර්නකාලිනව වැඩ කරන අය පමනක් තෝරාගෙන සති තුනක් තිස්සේ ජාතික අධ්‍යාපන කදවුරු ද සOවිධානය කරන ලදී ..


ඉදිරියටත් මම මේ ගැන තවත් ලියන්න හිතාගෙන ඉන්නවා  හැබැයි මම ජේ.වී.පී. අයෙක් වත් යූ.එන්.පී. වත් නිදහස් සන්දානයේ අයෙක්වත් නොවෙන ස්වාධීන  අයෙකු බව කියාසිටිමි..ඔබගේ අදහසුත් ස්වාධීන මතයකින් ප්‍රකාශ කරන මෙන් ඉල්ල සිටිමි.


Tuesday, November 2, 2010

හරි පුදුම ලන්කාව

 තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබේ සෙවන පමනි මිහිපිට ඈති
එකම සම්පත"
...................
අනේ රත්තරන් මම කොහොම ලියන්නද
ලිව්වත් කොහොම එවන්නද?...............
මුද්ද්දරයටත් බදු........

අහස උසට නෑග ගියාට
නෑ එක තෑන රෑදෙන්නේ
තව තව ඉහලට යන්නයි
බඩු මිල වෙර දරන්නේ....................
..............
අඩුම තරමේ
SMS එකක්වත්.......
ඒකටත් බදු.......
අනේ රුපියල උඹනම්..............................



අද මගේ යාලුවෙක් එක්ක මම ගියා එම්බසි...එන්ගලන්තේ එම්බසියට මගේ හොදම යාලුවා වන්නි යූ කේ යනවා...ඒ විතරක් නෙමේ මගේ අනිත් හොදම යාලුවා නුවනා වූත් මේ ජනවාරි යූ කේ යනවා.....දෙන්නම කියන්නේ මටත් යමු කියලා එහේ මේ වගේ නෙමෙලු පට්ට ලු......ඒත් මම්නම් සන්චාරයකට හෑර මේ මගේ රට දාල නම් කොහේවත් යන්නේ නේ..මීට කලිනුත් මගේ මස්සිනා මට ඉතාලි යන්න කීයලා ටිකට් 1ක් පවා හදලා දුන්නා ඒත් මම නම් යන්නේ නේ,......................එහෙම ගියොත් මේ වගේ කට්ට කාලා ඉගෙන ගන්න ඕනෙ නෑති බව ඈත්ත.............හොදට සල්ලි හොයන්න පුලුවන් බවත් ඈත්ත....ඒත් මම්නම් යන්නේ නෑ...මේ රට අතහෑරලා
ඊයේ රෑ ජිනේශා ට SMS එකක්වත් ගහන්න රුපියලක්වත් තිබ්බේ නෑති වෙලාවේ නම් ඉන්ග්ලන්ඩ් යන්න මටත් හිතුනා තමා...ඒත් ගොඩාක් දුරට හිතලා බලද්දී මේ රටේ වරද මොකක්ද කියලා මගේ අයාලේ ගිය හිතට තේරුනා................................................



ලන්කාව පුදුම රටක්..ලන්කාව පුදුම වාසනාවන්ත රටක්.මෙහෙම කියනකොට ලෝකෙන් උතුම් රට ලන්කාවයි....වගේ අරුත් සුන් වර්නනා කරනවා නෙමෙයි.
මේ පුන්චි රටේ හිම මිදෙන එක හෑර ලෝකේ වෙන ඕනේම රටක තියෙන දේශගුනයක් ලන්කාවේ තියෙනවා....තව කොයි තරම් දේවල් තියෙනවද?
අපට මේවා විශේශ දේවල් ලෙස නොපෙනෙන්නේ අපි ඒ අතරේම ඉපදී හෑදුනු වෑඩුනු නිසයි.හරියට නිතර දකින කුකුලාගේ කරමල සුදූ වගේ තමා


නිතර දෙවේලේ දකින කිසිම දේක අපිට අගයක් නෑ.ඒත් අපි අනෙක් රටවල් එක්ක සසදලා බලද්දී තමා අපිට තේරෙන්නේ අපි කොච්චර වාසනාවන්තද කියලා?
ලස්සන උදාහරනයක් දෙන්නම්...ලන්කාවේ ටියුරින් පෙරේරා කියලා කෙනෙක් මෑදපෙරදිග ඩෝහා වල රාමඩා හෝටලයේ ප්‍රධාන ඉන්ජිනේරුවා විදියට වෑඩ කලා.....ඔහු ලග තිබුනා ලන්කාවේ ලස්සන ස්තාන වල පොටෝ.ඒවා ඔහු ඒ රටේ ඉන්ජිනේරුවෙකුට පෙන්වමින් සිටියා....දිය ඈල්ලක පොටෝ එකක් පෙන්නුවාම ඒ මොකක්ද කියලා අර අරාබි ජාතික ඉන්ජිනේරුවා ඈහුවා...ටියුරින් මහත්තයා කිව්වා ඒ දිය ඈල්ලක් කියලා
ඒක කන්දකින් පහලට වෑක්කෙරෙන්න හදපු එකක් නේද කියලා අනිකා ඈහුවා.
'නෑ නෑ ඒක ස්වභායේනම පිහිටලා තියේන එකක්.කදු ප්රදෙශයක එකතු වෙන වෙහි වතුර මේ විදියට අවුරුද්දේ හෙමදාම මේ දිය ඈල්ල වෙලා ගලා බහිනවා"
මොන බොරුද? කන්ද උඩට වතුර පයිප්ප හයි කරලා ඒවායින් වතුර පහලට ගලන්ඩ හදලා ඈති" යි කියූ අරාබි ජාතිකයා ලන්කාවේ ස්භාවික දිය ඈලි කියලා ජාතියක් තියෙනවා කියලා විශ්වාස කලේම නෑ.ඔහු දිය ඈල්ලක් දෑකලාම නෑ.දිය ඈලි හෑදෙන්න පුලුවන් කදු පිහිටීමක්,ඒ කදු වල හෑමදාම වතුර එකතු වෙන හෑටි  ඔහුට හිතාගන්නවත් බෑ.....තව කොහෙද ඒ මනුස්සයට කියන්න ගියානම් "   ලන්කාවේ වෑඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ ජල විදුලිය  කියලා......


ලකී වික්‍රමනායක කියලා අපේ රටේ ප්‍රසිද්ධ නීතී වේදියෙක් ඉන්නවා..එතුමා ලන්කාවේ ප්‍රබලම පවුලක උපන්නෙක්.ඉන්ග්‍රීසි ගෙදරත් කතා කරන,ධනවත්,බලවත් පවුලක සාමාජිකයෙක්,ඔහු රන්බන්ඩා සෙනවිරත්න කියන අපේ මානව හිතවාදී නීතිවේදියාට දවසක් මෙහෙම කීවාලු..."බන්ඩා! අපේ කාලකන්නි එන්ගලන්තේ යන්නේ දිව්ය ලෝකේ කියලා හිතාගෙන.ගිහින් අපාදුක් විදිනවා.සීතේ ගෑහි ගෑහි රෑට නිදාගන්න යනකොට අගල් 7ක් 8ක් ඝනකම බ්ලෑන්කෙට්ටු පොරවගෙන නිදාගන්න ඕනේ,ඒත් උදේ නෑගිටලා පෑය භාගයක් විතර කකුල් දෙක පොලොවේ ගහ ගහ ඉන්න ඕනේ
හිරි ඈරිලා කකුල් වලට ලේ උනන්න.


එතකොට හිතාගන්න පුලුවන් නේද එලියේ සීතල කොහොමද කියලා?
සමහරු සීතලට දවස තිස්සේ බොනවා.මෙහේ අපි බොන්නේ විනෝදෙට .එහේ බොන්නේ නොබී බෑරි නිසා.මෙහේ අපි වියදම් කරන්නේ කන්ඩ බොන්ඩ අදින්ඩ,ඒවායින් සන්තෝශයක් ලබන්න.එහේ අපි වියදම් කරන්නේ විනෝදයක් සතුටක් ලබන්න නෙමෙයි.සීතලට ඔරොත්තු දීලා අපා දුකෙන් මිදෙන්න,එක දෙයක්  තියෙනවා එහෙදී ඕනෑම රස්සවක් කරලා සල්ලි ටිකක් වෑඩිපුර හම්බ කරන්න පුලුවන්..එච්චරයි.....මම සපත්තු කඩේක වෑඩ කරලා,පෙට්‍රල් ශෙඩ් එකක වෑඩ කරලාසල්ලි ටිකක් හොයාගෙන කාර් එකක් එහෙමත් ගත්තා
ලන්කාවෙදී රස්සාවක් කරලා කාර් එකක් ගන්න අමාරුයි.ඔන්න ඔය වෙනස විතරයි.ඒත් ඉතින් ලන්කාවේ අපිට විවේක වෙලාවක සරමක් විතරක් ඈදගෙන ඒකත් දෙකට නමාගෙන හාන්සි පුටුවකට වෙලා කකුල් දෙක උඩට දාගෙන පත්තරේ කියවන්න පුලුවන්.එන්ගලන්තේදී ඒ වගේ සෑප පහසුවක් හීනෙන්වත් හිතන්න බෑ,   අපේ වුන් ලන්කාවට ඈවිත් එන්ගලන්තේ ගෙන කියන්නේ අමූලික බොරු.ලන්කාවේ දිව්යලෝකයක් බව තේරෙන්න එන්ගලන්තේ එක අවුරුද්දක් හිටියාම ඈති,අපට ඉස්සරලාම ලන්කාවේ අගේ තේරෙන් නෑති එක අපේ අවාසනාව"



අපේ රටේ කොස් දෙල් වගේ දේවල් තාමත් කෑලේට වෑවෙනවා.කෑලෙන් කටුවල අලයක්,ගඩා ගෙඩියක් ලබාගෙන වේල පිරිමහගන්න තාමත් පුලුවන්.බඩගින්නේ මෑරෙන කෙනෙක් ගෙන අහලවත් නෑ..
අපේ රටේ පිරිසක් ඉන්දියාවේ ඈවිදින්න ගිහින් එක දුම් රිය පොලකදී තමන් ගෙනා කෑම කාලා ඉතිරුවුන හරිය විසිකර දමන්න නොසිතා කාට හරි අසරන මිනිහෙකුට දෙන්න හිතාගෙන දුම් රිය ස්තානාධිපතිගෙන් අහලා තියෙනවා ඒ වගේ අසරන දුගී දුප්පත්  මනුස්සයෝ කොතනද ඉන්නේ මේ ඉතුරු කෑම ටික දෙන්න කියලා..එතකොට දුම් රිය ස්ථානාධිපතිතුමාම පෑනලා ඒ ඉතිරි කෑම ටික ගත්තලු,හිතා ගන්න පුලුවන් නේද වෙනස? 
ලන්කාවේ පොලව ගන්න,ඒකේ සෑම අගලකින්ම මොනවාහරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.තේ පොල් රබර් ,කොකෝවා,ගම්බිරිස්,කුරුදු,එනසාල්,බුලත්,එලවලු,පලතුරු.....ඉවරයක් නෑති වර්ග වෑවෙනවා...කෑලෑ වල වටිනා ඩෑව වර්ග වෑවෙනවාබෙහෙත් වර්ග වෑවෙනවා,වෑලි පොලොවේ තල් වෑවෙනවා,ඒ අතරේ පොලොවේ ඉල්මනයිට් වගේ වටිනා ඛනිජ වර්ග තියෙනවා,පොලොව යට මෑනික්,මිනිරන් තියෙනවාඅපි දෑන් ප්‍රයෝජනයට ගත්තේ නෑතුවට ලන්කාවේ යකඩ ඉල්ලම් තියෙනවා අපට නෑත්තේ රත්තරන්,රිදී හා තෙල් විතරයි,දෙන් තෙල් ඉල්ලමකුත් හොයාගෙන තියෙනවා....ඒ නෑතත් අපට ලෝකේ වටිනාම මෑනික් ලෑබෙනවා
අපේ රටේ මෑනික්
 මේ මොකවත් නෑති රටවල් ලෝකයේ අනන්තවත් තියෙනවා.ඊශ්‍රායෙලය රටේ භාගයක් කාන්තාරය.අනිත් භාගෙත් භගෙට කාන්තාරේ.ඒත් ඉතින් ඒ මිනිස්සු එලවලු පලතුරු පිටරටත් පටවනවා..හෑමදාම අරාබි ජාතිකයන් එක්කම යුද්ද කරන ගමන්ම

ඈමරිකාවේ සමහර ප්‍රදේශ තියෙනවා කොච්චර ගෑඹුරට හෑරුවත් වතුර ගන්න බෑ,අපේ රටේ ඕන තෑනක ලිදක් කපලා වතුර ගන්න පුලුවන්
අපේ රටේ වටේටම මහ මුහුද ඉතින් හෑමදාම මුහුදු මාලුන්ගෙන් අඩුවක් නෑඑ...අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වී වවන්න පුලුවන්.ඕනේ වතුර විතරයි.වතුර ලෑබෙන ඕනෑම තෑනක  කුඹුරක් හදාගන්න පුලුවන්.චීනයේ අලුතින් කුඹුරක් අදින්න ඕනෙනම් මඩ ඈත විල් වලින් කූඩා වලින් අදින්න ඕනෑ...ජපානයේ කුඹුරු වල වී කරල් හෑදෙන කාලයට සත්තුගෙන් බේරාගන්න මදුරු දෙල් වලින් වහන්න ඕනේ.ඉස්සර බටහිර රටවල වෑවුනු මිදි ,ස්ටෝබෙරි වාගේ දේවල් ලන්කාවේ සරුවට වෑවෙනවා.අපිට අවශ්ය ඕනේම දෙයක් මේ ලන්කාවේ වෑවෙනවා..
ඉතින් මෙච්චර සරුසාර රට දුප්පත් ඈයි?.
අපි දුප්පත් නෑ.අපේ රටේ නායකයෝ පොහොසත්.එක්තරා පිරිසක් විතරක් පොහොසත්
ඒ අපේ නායකත්වයේ වරද මිස රටේ වරද නෙමේ..
නායකත්වය නිවෑරෑදි මගකට එනකන් අපි බලාගෙන ඉන්නවා..........

Wednesday, October 27, 2010

සියළු සත්වයින්ගේ හිත සුව පිණිස ලියමි.................ඉස්ලාම් ආක්රමිකයන්ගෙන් ආරක්ශා වීම -පළමු කොටස


මේ උතුම් හෙල භූම්ය ලෝකයේ අති ශේස්ට ඉතිහාසයක් පවතින උතුම්ම රටක් වශයෙන් හෑදින්විය හෑක.අපගේ දේශයේ ඈති වටිනාකම වචනයෙන් විස්තර කල නොහෑක.රාවණා රජුගේ කාලය හෝ ඉන් ඔබ්බට පවා වෙනත් ඈදහිලි නොතිබුනා නොවේ.නමුත් මහින්දාගමනයත් සමග රාජ්ය බලය තුලට බුදු දහම කා වෑදීමත් සමග මේ දේශය ගෞතම සමිදුන්ගේ උතුම් ධර්මයෙන් නෑහෑවුනු දේශයක් බවට පත්විය.ඒ වනවිටත් ලෝකයේ කිසිම තෑනක කතෝලික
හෝ ඉස්ලාම් ආගම් දක්නට තබා බිහිවී වත් නොතිබුනි..
මහින්දාගමනය සිදුවූ යේ -සම්බුද්ධ පරිනිර්වානයෙන්
වසර 300 කට පමන පසුය
යේසුස් නෑමෑත්තා ඉපදුනේ සම්බුද්ධ පරිනිර්වානයෙන්
වසර 500 කට පමන පසුය
නබි (සල්)නෑමෑත්තා ඉපදුනේ සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 1100 කට පමන පසුය.

මේ අනුව සිරිලක තුල බුදු සසුන පිහිටුවන විට මේ කිසිදු ආගමක් සින්හලය තුල තබා ලොව තුලත් පහලව නොතිබුනි.ඉන් පසුව මේ සිරිලක තුන් වරක් බුදුසසුනට පූජා කල බව අපේ ලිඛිත ඉතිහාස්ය සාක්ශි දරයි.
අවාසනාව යනු ඕනෑම වාසනාවක් පිටුපසා හබා එන්නක් විය හෑක.මෝගල් වරු ඉන්දියාව ආක්රමනය කරමින් ඉස්ලාම් අධිරාජ්යක් පිහිටවූ වා සේ සිරිලක ද ආක්රමනය කරමින් ඉස්ලාමය පේතිරවීමේ අදහසක් අරාබීන් තුල පෑවතුනි.,නමුත් කලින් කලට වූ සොලී ප්රාහාර වලට එරෙහිව දියත් වූ ඈග හිරිවෑටෙන හෙල පහර දීම් දුටු අරාබීන් ඉන්දියාවේ දියත් කල ප්රතිපත්ති හෙලයට නුසුදුසු බව තේරුම් ගෙන තිබිනි. ඒ අනුව උන් වෙලදාම නෑමති වෙස්මුහුන පෑලදගෙන ලන්කාවට ගොඩ බෑස්සේය වුන් සින්හල ඉගනගෙන ,සින්හල ගෑනුන්ට සුකුරුත්තම් දී උන්ගේ බඩවලට අරාබි ලේ රින්ගෙවුවා....
අන්තිමට අරාබි පෑටවු ටික ටික ලොකුවෙන්නට පටන් ගත්තා,ඉන්දියාවෙන් ද මෑලේසියාවෙන්ද තව තවත් මුස්ලීම් ජාතිකයන් ලන්කාවට සන්ක්රමනය විය.ක්රමක් ක්රමයෙන් මුස්ලීම් ජනාවාස බිහිවිය,අවසානයේ මේ රටෙදීත් ඔවුන් නෑන්ගුරම් දෑමීමට සමත් විය..
දෑන් මෝගල් වරුන් නාලන්දාවේ භික්ශූන් 10000 කට වඩා පන තිබෙද්දීම ගිනි තියමින් බෞද්ධ ස්මාරක විනාශ කරමින් කල ඒ සන්හාරය,මේ උතුම් ධර්ම ද්වීපයේ ද ක්රියාත්මක වීමට පටන් අරගෙන.කුඩා අනු සිද්දීන් විශාල ප්රාමානයක් සිදුවී තිබුනත් මෑතකදී සිදුවුනු විශාල සිදුවීමකින් මම ඒ සන්හාරයේ තොරතුරු හෙලි කරන්නෙමි.

මේ කුරගලයි.කුරගල යනු උතුම් සිරිපා පහස ලද පුද බිමකි.ඒ උතුම් පුද බිමට අද සිදුවී ඈති විනාශය සින්හල බෞද්ධ සෙමගේ අවධානයට ලක්විය යුතුය.
මේවා කාට කියන්නද?  

බල ලෝභී සින්හල දේසපාලුවනි දෙන්වත් අවදිවෙයව්!


මේ කුරගල........අද බෞද්ධයෙක් ගියොහොත් කන්න මෙන් බලන ඉස්ලාම් කාරයින්ගෙන් පිරුනු කොලනියක් වෙලා.එදා බෞද්ධ භූමිය අද පල්ලියක් වෙලා..එදා බූදුරදුන්ද වෑඩ සිටි කටාරම් කෙටූ ලෙන් අද අරාබි අකුරු ලියූ කොල පෑහෑති රෙදි වලින් ආවරනය වෙලා.එදා සෑදහයෙන් තෙත් වූ ඒ පින් බිම අද වුන්ගේ කොල්ලන් සුන්නත් කරන විට ගලන ලෙයින් තෙත් වෙලා..කසල කානු වල හරක් මස් හොදි හා ඒ භාජන සේදූ වතුර පල් වී එන පිලිකුල් ගන්දය...අහෝ! පුද බිමකට සිදුවුනු විනාශය....................
කුරගල බෞද්ධයන්ට අහිමි වෙන තෙක් කිසිවෙකුට කිසිවක් කරගත නොහෑකිවිය.ගම්වාසි සින්හලයින් කොතරම් හඩ නෑගුවද දේශපාලුවන් බීරි අලින් කිරීමට වුන්ට මුදල් බලය තිබුනි.මේ අමන ඉස්ලාම් ආක්‍රමනිකය්න්ගේ යටි කූට්ටු වෑඩපිලිවෙලවල් පිලිබදව අපේ බෞද්ධ ජනතාව දෙනුවත් කිරීම මේ මාගේ බ්ලොග් 1 මගින් සිදු කිරීමට අදහස් කරනු ලබයි..


මෙන්න අලුත්ම ප්‍රවුත්තිය....................

දෙවනගල රජමහා විහාරය පිහිටා ඈත්තේ සබරගමු පලාතේය...කලක් දන්ත ධාතූන් වහන්සේ ද වෑඩ සිටි මේ පූජා භූමිය මරක්කල කන්ඩායමක් විසින් මුස්ලීම් කොලනියක් බවට පත්කරගෙනීමට අර අදිමින් පවතී.මේ ඔවුන් උතුම් පුරා වස්තුද කොල්ල කමින් මේ අර අදින්නේ මේ අපේ හෙලබිම තවත් ඉස්ලාම් කොලනියක් බවට පත් කරගෑනීමේ මෙහෙයුමේ එක් අදියරක් වශයෙනි.
වීරෝධාර හෙලයනි මේ ඔබගේ දේශයයි............මේ හම්බයින්ට මරක්කල්යින්ට අපගේ දේශය විනාශ කරන්න ඉඩ දෙන්න එපා..අපේ අති උතුම් බෞද්ධ සිද්ධස්තාන කිලිටු කෙලසන්න දෙන්න එපා........... මේ නෑගී සිටීමට කාලයයි!!!!!!!!!!!!!!!!!!


පූජනීය දෙවනගල රජමහා විහාරයේ උතුම් සිරිපා සටහන ඉස්ලාම් හම්බයින් විනාශ කිරීමට උත්සහා කර ඈති අයුරු.......................................
සින්හලයෙනි දෑන් නම් නිදාගෙන හිටියා හොදටම ඈති............

මේ ස්තාන අයත් කරගෑනීමට නම් මේ ඉස්ලාම් හම්බයින්ට බෞද්ධ සිද්ධස්තානවල ඉතිහාසය විනාශ කර යුතුයි....අනතුරුව මොවුන් පවසන්නේ අල්ලාහ් විසින් ඔවුන්ට මෙම ප්‍රදේශය වෙන් කර දී ඈති බවයි..ඒ නිසා දෙවනගල විහාරයේ සෙල්ලිපි විනාශ කිරීමට මොවුන් උපක්‍රමයක් දියත් කලා...ඒ අති සාන්ද්‍ර ඈසිඩ් වර්ගයක් සෙල් ලිපිය මත හෙලීමයි.නමුත් ඒ භූමියට අරක් ගත් දේවතාවන් වහන්සේ ලා නිසාදෝ ඔවුන්ගේ සෙලසුම් ව්යාර්ත වී ගියා .............

අනතුර තවමත් එතනමය...මේ හම්බයින් අර අදින්නේ බෞද්ධ සලකුනු මකා දමා ඔවුන්ගේ සලකුනු දමා ගෑනීමටය, එනම්
1.කුරගල නම් බෞද්ධ සිද්ධස්ථානය පල්ලියක් කලා සේය.
2.දීඝවාපියේ පරිවාර චයිත්යක් ඩෝසර් කලා සේය.(එහි පල විපාක පෙන්වමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කල අශ්‍රොෆ් අමනයා ගුවන් අනතුරකින් ගිනිගෙන විනාශ වුනි.)
3.සුන්නපරන්ත දේශයේ අප මහා බුදුරජානන් වහන්සේ ගේ සිරිපා ලකුන කබාව (මක්කම ) ලෙස වුන්ගේ අනසකට ගත්ත සේය
4.ඈෆ්ගනිස්තානයේ බාමියන් බුදු රුවවල් විනාශ කර ඉස්ලාමය එදා සිට පෙවති බව පෙන්නීමට උත්සහා කලා සේය..
නබි පහල වන විටත් තමාට අවනත පිරිසක් බිහිකරගේනීමට අල්ලාහ්ට ට නොහෙකි වුනා...ඔවුන්ගේ දහම බුද්දියට අමතන දහමක් නොවේ.. සිය ආගමට මිනිසුන් බදවා ගත්තේ කුරුස යුද්දය,මෝගල් ආක්‍රමනය වෑනි තිරිසන් ආක්ටමන වලින්..
මෙන්න මෙහෙමයි මුන් මේ කෑ ගහන ඉස්ලාම් ප්‍රබෝධය ඈතිවුනේ..මෙය ආක්‍රමනයක්....මෙය විනාශයක්,...........මානව හිමිකම් උල්ලන්ගනයක්.....මෙය මහා පාපයක්..
පෑරනි පොතක ඈති දෙයක් පමනක් විශ්වාස කරමින් මොවුන් කී දාහසක් මිනිසුන් ,සතුම් මරන්න ඈතිද?
සෞදි අරාබිය වෑනි ඉස්ලාම් රටවලට වෙසක් සුබ පෑතුම් පතක්වත් රෑගෙන යා නොහෑකි බව ඔබ දන්නේද?....බෞද්ධ රටක,බෞද්ධ මනුශ්යන්ගේ කරුනාව දයාව මෑද ඉපිද ,නගරවල කඩවල් යා කොට පල්ලි බෑද.....අපේ පූජනීය සත්වයෙකු වන අහින්සක ගවයන් ලක්ශ ගනනින් මරා දමමින් වන්චාවෙන් සින්හල බෞදධ්යින්ගේ ඉඩම් අත්පත් කරගනිමින් ඒ මදිවාට බෞද්ධ සිද්ධස්තාන පවා විනාශ කරමින් සිට්යදී පවා මුන්ට පන බේරා ගෑනීමට හෑකිව ඈත්තේ මානව දයාවෙන් යුත් ගෞතම බුද්ධ රාජ්යක වාසය කරන නිසාය
බෞද්ධයින්ගේ කරුනාව දඩමීමා කරගනිමින් මේ සිදු කරන ව්යසනය දෑස ජනාධිපති තුමනි,මෑති ඈමතිවරුනි දේශ හිතර්ශී ජනතාවනි ඔබේ දෑස හෑර බලත්වා!!!!!!!!!!!!!!!!!!!!