My Blog List

ජනතා විමුක්ති පෙරමුන හා පන්ති පහ

අද මම හිතුවා ජනතා විමුක්ති පෙරමුනයි.එහි පන්ති පහ ගෑනයි ලියන්න.වෙන මොකවත්ම නෙමේ.ගොඩාක් අය ජනතා විමුක්ති පෙරමුනේ ඉතිහාසය දන්නේ නෑ.විශේශයෙන් අපේ සහෝදර විශ්ව විද්යාල සිසුන්.ඉතින් මමත් කියවපු,ජනතා විමුක්ති පෙරමුනේ 71 විප්ලවයට තමන්ගේ දායකත්වය ලබාදුන් අද ජීවතුන් අතර සිටින
ප්‍රාදේශීය නායකයින් ගෙන් අසාගත් තොරතුරු මෙසේ ඔබට ඉදිරිපත් කරමි.

මාතර දෙවිනුවර දී ජන්ම ලාභය ලබාගත් රෝහන විජේවීර මහතා ශ්‍රී ලන්කා කොමියුනිස්ට් පක්ශයේ නායක දොස්තර එස්.ඒ.වීක්‍රමසින්හ මහතාගෙන් දේශපාලන ජීවිතයේ අත්පොත් තැබීය.ඔහු සමග තිබූ සම්බන්දය නිසාම සෝවියට් රුසියාවේ ලුමුම්බා විශ්වවිද්යාලයට ඇතුල වන මොහු එහිදී සෝවියට් විරෝධී දේශපාලනයක නිරත වීම නිසා සිය ශිශ්යත්වය අහිමිව නැවත ලන්කාවට පැමිනේ.

1964 දී සෝවියට් විරෝදී චීනයට පක්ෂ දේෂපාලන පක්ෂයක් වන චීන කොමියුනිස්ට් පක්ෂයට එක් වන ඔහු 1967 දී ලන්කා ලයින් නම් සණ්විධානය ගොඩ නගයි.එම වසර පුරා කුඩා මට්ටමේ රහසිගත සාකච්චා පවත්වන ලදී.1968 වන විට ලන්කා ලයින් සන්ගමයට ක්‍රියාකාරිහූ 200-300 ක පමන පිරිසක් එක්වූහ.එම වසරේ ඔවුහූ පක්ෂයක් ලෙස කටයුතු කිරීමට තීරනය කලේය.

පන්ති පහ  


ඉන් පසුව සිය සන්විදානය බැදෙන සෑම අයකුටම පන්ති පහක පවත්වා සන්විදානයට බදවා ගන්නා ලදී.
ඒවා නම්
1.)ලන්කාවේ ආර්ථික අර්බුදය
2.)ඉන්දියානු ව්යාප්තවාදය
3.)ලන්කාවේ වාමාන්ශික ව්යාපාරය
4.)නිදහස යනු කුමක්ද?
5.)ලාන්කික විප්ලවය ගතයුතු මග.


පලමු වැනි පන්තියෙන් ලන්කාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වන බවත්,එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකානු යැන්කි අධිරාජ්ය වාදින් ගේ බලපෑමෙන් 1970 වන විට ලන්කාවේ හමුදා පාලනයක් සිදුවෙන බවත් එයට එරෙහිව වහා සමාජවාදී විප්ලවය කලයුතු බව කියන ලදී.

දෙවන් පන්තියෙන් අපේ රටට ආසන්නම ඉන්දියාව බූවල්ලකු මෙන් අවට කුඩා රටවල් ග්‍රහනයට ගන්නා ආකරය ගැනත්,ඉන්දියාව සහ  අනෙකුත් රටවල සිටින ද්‍රවිඩ අය එකතු වී ද්‍රවිඩ රාජ්යක් ගොඩනැගීමට උත්සහා දරන ආකරය පිලිබදවත් කරුනු කියාදෙන ලදී.



 තුන්වන පන්තියෙන් කියා දෙන ලද්දේ ලන්කාවේ ඒ වනවිට ක්‍රියාත්මක වුනු කොමියුනිස්ට්,සම සමාජ,කම්කරු පක්ෂය වැනි වාමාOශික දේශපාලන ව්යාපාරවල අවස්තාවාදී සුලු ධනේෂ්වර ප්‍රථිපත්ති  හා එයින් ලන්කාවේ සමාජවාදී විප්ලවයට සිදුවී ඇති බරපතල හානි ගැනය.

හතර වැනි පන්තියෙන් අප රටේ ජනතාව මුහුන දී ඇති තත්වයත් නිදහස සීමා ඇති බවත් කිසිදු නිදහසක් නැති බවත් මතු කර පෙන්වූහ.

පස්වෙනි පන්තියෙන් ලන්කාවේත් සමාජවදී විප්ලවයක් සිදු කල යුතු බවත් එය ඉතා ඉක්මන් කල යුතු බවත්  එයට අවැසි තත්වය ලන්කාවේ ඇති බවත් පෙන්වා දෙන ලදී.

තවත් තොරතුරු ඉන්ග්‍රීසි භාෂාවෙන්


1971 න් පසු අලුත් දේශපාලන පන්ති කීපයක් හදුන්වා දෙන ලදී.

77/78 න් පසු දේශපාලන පන්ති 



1.)ධනේෂ්වර ක්‍රමයේ අර්බුදය

2.)බොල්ෂෙවික් ව්‍යාපාරය

3.)ලාOකික විප්ලවයේ කාර්ය භාරය

4.)ලාන්කික විප්ලවය ගත යුතු මග

5.)බොල්ෂෙවික් පක්ෂය ගොඩ නැගීම





මෙම පOති පහ සාර්ථකව අවසන් කල අයට තවත් පන්ති කීපයක් පැවත්වීමට සැලසුම් කෙරෙයි.

1.)පක්ෂයේ ඉතිහාසය

2.)පක්ෂය තුල වැඩ කිරීමේ කලාව

වැඩ කිරීමේ මාතෘකාව යටතේ ප්‍රධාන දේෂන තුනක් පවත්වයි.

01.)රටේ වත්මන් දේශපාලන තත්වය

02.)වැඩ කරන ක්‍රමය

03.)වැඩ කිරීමේදී භාවිතා කරන උපක්‍රම හා උපාය




මෙම පන්ති වලින් පසුව සන්විධානය වෙනුවෙන් කැපවී වැඩ කරන හොදින් තෝරා බේරාගත් අය වෙනුවෙන් අධ්‍යාපන කදවුරු සන්විධානය විය.මෙහිදී පලමුව සාකච්චා කල මාතෘකා ගැඹුරින් සාකච්චා විය.ඉන් පසුව පහත මාතෘකා යටතේ තවත් කරුනු සාකච්චා කරන ලදී.



01.)මාක්ස් ලෙනින් වාදී දර්ශනය/ද්විඝටනාත්මක භෞතිකවාදය

02.)මාක්ස්ගේ ආර්ථික විද්‍යාව

03.)අන්තර් ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය

04.)පක්ෂ ඉතිහාසය

05.)වැඩ කිරීමේ සාකච්චාව

තවද පක්ෂය විසින් තෝරා ගත් සහ පක්ෂය වෙනුවෙන් පූර්නකාලිනව වැඩ කරන අය පමනක් තෝරාගෙන සති තුනක් තිස්සේ ජාතික අධ්‍යාපන කදවුරු ද සOවිධානය කරන ලදී ..


ඉදිරියටත් මම මේ ගැන තවත් ලියන්න හිතාගෙන ඉන්නවා  හැබැයි මම ජේ.වී.පී. අයෙක් වත් යූ.එන්.පී. වත් නිදහස් සන්දානයේ අයෙක්වත් නොවෙන ස්වාධීන  අයෙකු බව කියාසිටිමි..ඔබගේ අදහසුත් ස්වාධීන මතයකින් ප්‍රකාශ කරන මෙන් ඉල්ල සිටිමි.


විසල් ගමනක පලමු පියවර............

2010 පෙබරවාරි මස 2 දා මාගේ ජීවිතයේ අමතකම නොවන දවසකි.මාගේ දෑත් මතම මාගේ ආදරනීය පියා අපෙන් වෙන්වී ගියේය.අවසන් කටයුතු සියල්ල හොදින් සිදු කරන ලද්දේආදරනීය අක්කා සහ මාගේ ආදරනීය මස්සිනා විසිනි....එතෙක් ජීවිතයේ කිසිදු දුක් කම් කටොල්ලකට මුහුන නොදුන් අපට ක්රමයෙන් මුදල් අගහිගකම් දෙනෙන්නට වූයේ අටලෝ දහම මෙවෙනි යේ හගවන්නට මෙනි....
අක්කා,කලු අම්මා අපට අවශ්ය සෑම දෙයක්ම අඩුවක් නොකර පියෙකුගේ වගකීම් ඉටු කලත් අපිට එය දෑනෙන්නට වූයේ අපෙන් ඔවුන්ට වන කරදරයක් ලෙසිනි.....අම්මත් මමත් සෑම මොහොතකම කතා වූයේ කුමක් කරමුද යන්නයි.
එකම විසදුම වූයේ මාගේ අද්යාපන කටයුතු අම්මාත් නන්ගීත් වෙනුවෙන් කෑප කොට රෑකියාවක් සොයා ගෑනීමයි...නමුත් අම්මා එයට කොහොමත් කෑමති නෑත. මේ වනවිට නන්ගී ගේ අමතර පන්ති ගාස්තු ලබාදියයුතු දිනය ලන් විය.මා ලගත් අතේ රුපියලක්ව්ත් නෑත..වෙනදා දිනකට රුපියල් 500 කටත් වඩා වියදම් කරන නමුත්,අද කෙබදු දෙයි සිතමින් මම පාර දෙස බලමින්..මගේම ලෝකයක තනිවෙමින් සිටියේය.."අම්මේ කීර්ති සර් ගේ English medium class 1 ෆීස් 1යි,සින්හල මීඩියම් 1 යි.රනතුන්ග සර් ගේ ක්ලාස් ෆීස් එකයි මේ සතියේ ඕන අක්කාට කෝල් එකක් දීලා කියන්න ඕනේ"නන්ගී ගේ කටහඩ ගෙතුලින් ඈසෙන්නට විය. මට එවර කීර්ති සර් ගෑනත් අපේ රනතුන්ග සර් ගෑනත් ද්වේශ සහගත සිතුවිල්ලක් ඈතිවිය...(මුන්ව යකෝ කාලත් මදිනේ).නමුත් නෑවතත් මට සිහිවූයේ එවෑනි මෝඩ සිතුවිල්ලි ඈති කරගෑනීමට වඩා මෙම වලින් ගොඩ ඒමටමගකි. එකවරම මට සිහිවූයේ කෑම කඩයක් ආරම්භ කලොත් ආදයම්  මාරගයක් සොයා ගත හෑකි බවයි නමුත් එකවරම මගේ සිත පවසන්නට වූයේ " යකෝ ගමෙන්ම මලියදේවට ගියේ උබ විතරයි.උඹ බත් කඩයක් දාලා ඒකේ ඉන්නකොට උබට විලි ලෑජ්ජා නෑද්ද?" යනුවෙනි..
දිගින් දිගටම සිත සමග තර්ක කල මට සිහිවූයේ නවලෝක මුදලාලි,සිද්දාලේප මුදලාලි වෑනි කුඩා වෙලදාමෙන් පටන් ගෙන රට හෙල්ලූ දිරිය මිනිසුන්ගේ චරිත කතාය...ඔව් මමත් පටන් ගන්නවා...මම දෑඩි අදිටනින් ඉටා ගත්තේය. මෙයට තවත් උත්තේජනයක් වූයේ,මාගේ කේන්දරය පරීක්ශා කල අපේ ඩින්ගිරි බන්ඩා වෙද මහත්ත්යා එක් කලක කල ප්රකාශයකි."මේ ලමයා ගේ කේන්දරේ හෑටියට අවුරුදු 30 වෙද්දී ලොකූ වියාපාරිකයෙක් වෙනවා"ඉපදිලා තියෙන්නේ මාලිකා යෝගයෙන් අනිවාර්යෙන් ඒක වෙනවාමයි" එකල මෙයට මා සිනහා වූයේ මාගේ තුන් හිතකවත් එවෑනි බලාපොරොත්තුවක් නොවූ බෑවිනි.






කොයි දේටත් පිහිට වන අක්කගෙනුත් කලු අම්මාගෙනුත් මුදල් ආදාර ලෑබුනි.මාගේ කලන මිතුරු නුවන් තම ශ්රමය නොමසුරු ලෙස පරිත්යාග කරමින් කඩයේ වෑඩ ආරමභ කිරීමට මට උදව් විනි.ජයලත් මාමා නොමිලයේම කඩයේ ඉදි කිරීම් වෑඩ සිදු කර දුන්නේ මනුස්සකම පිලිබදව උදාහරනයක් සපයමීනි...






buffet 












ව්යාපාරය ආරම්භ විය.මුල්ම දවසේ කෑම අලවි වූයේ 3 ක් පමනි.නමුත් ක්රමයෙන් අලවිය වෑඩිවන්නට විය.





 කෑම කෑ අයෙකු නෑවත පෑමිනියේ අපේ බත් වල ඈති රසයත් ගුනයත් නිසාවෙන්මය.බොහොමයක් පෑමිනෙන්නේ විධායක ශ්රේනීයේ රෑකියා කරන පුද්ගලයින්ය.දෑන් මම මාගේ ගමන යෑමට ආරම්භ කර ඇත.මේ වනවිට අම්මා සියලු කටයුතු සිදු කලත් මාගේ උසස් අද්යාපන කටයුතු අවසන් වූ පසු මම පූර්නකාලිනව මෙය දියුනූවේ හිනි පෙත්තටම රෑගන යමි.අපේ කෑම වල රසය හා ගුනය පිලිබද අපිට දිය හෑකි හොදම උදාහරනය වන්නේ ජපානයේ ජීවත් වන ජපානයේ ප්රසිද්දම ආහර අලවි කරන සමූහ ව්යාපාරයක කලමන්නකරු වන චන්ද්ර මලියරත්න මහතා ලන්කාවට පෑමිනි සිටි සමයේ ආහාර ලබා ගත්තේ අපෙන් වීමයි .එවන් මහත්මයකුගේ ඈගයීමට ලක්වූ අපේ කඩයට හොද ඉදිරි ගමනක් ඈතිබව මට හෑගෙයි. එය දිවයිනෙනුත් එපිටට ගිය සමූහ ව්යපාරය්ක් බවට පත්කිරීමට දහඩිය හෙලමි.

හරි පුදුම ලන්කාව

 තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබේ සෙවන පමනි මිහිපිට ඈති
එකම සම්පත"
...................
අනේ රත්තරන් මම කොහොම ලියන්නද
ලිව්වත් කොහොම එවන්නද?...............
මුද්ද්දරයටත් බදු........

අහස උසට නෑග ගියාට
නෑ එක තෑන රෑදෙන්නේ
තව තව ඉහලට යන්නයි
බඩු මිල වෙර දරන්නේ....................
..............
අඩුම තරමේ
SMS එකක්වත්.......
ඒකටත් බදු.......
අනේ රුපියල උඹනම්..............................



අද මගේ යාලුවෙක් එක්ක මම ගියා එම්බසි...එන්ගලන්තේ එම්බසියට මගේ හොදම යාලුවා වන්නි යූ කේ යනවා...ඒ විතරක් නෙමේ මගේ අනිත් හොදම යාලුවා නුවනා වූත් මේ ජනවාරි යූ කේ යනවා.....දෙන්නම කියන්නේ මටත් යමු කියලා එහේ මේ වගේ නෙමෙලු පට්ට ලු......ඒත් මම්නම් සන්චාරයකට හෑර මේ මගේ රට දාල නම් කොහේවත් යන්නේ නේ..මීට කලිනුත් මගේ මස්සිනා මට ඉතාලි යන්න කීයලා ටිකට් 1ක් පවා හදලා දුන්නා ඒත් මම නම් යන්නේ නේ,......................එහෙම ගියොත් මේ වගේ කට්ට කාලා ඉගෙන ගන්න ඕනෙ නෑති බව ඈත්ත.............හොදට සල්ලි හොයන්න පුලුවන් බවත් ඈත්ත....ඒත් මම්නම් යන්නේ නෑ...මේ රට අතහෑරලා
ඊයේ රෑ ජිනේශා ට SMS එකක්වත් ගහන්න රුපියලක්වත් තිබ්බේ නෑති වෙලාවේ නම් ඉන්ග්ලන්ඩ් යන්න මටත් හිතුනා තමා...ඒත් ගොඩාක් දුරට හිතලා බලද්දී මේ රටේ වරද මොකක්ද කියලා මගේ අයාලේ ගිය හිතට තේරුනා................................................



ලන්කාව පුදුම රටක්..ලන්කාව පුදුම වාසනාවන්ත රටක්.මෙහෙම කියනකොට ලෝකෙන් උතුම් රට ලන්කාවයි....වගේ අරුත් සුන් වර්නනා කරනවා නෙමෙයි.
මේ පුන්චි රටේ හිම මිදෙන එක හෑර ලෝකේ වෙන ඕනේම රටක තියෙන දේශගුනයක් ලන්කාවේ තියෙනවා....තව කොයි තරම් දේවල් තියෙනවද?
අපට මේවා විශේශ දේවල් ලෙස නොපෙනෙන්නේ අපි ඒ අතරේම ඉපදී හෑදුනු වෑඩුනු නිසයි.හරියට නිතර දකින කුකුලාගේ කරමල සුදූ වගේ තමා


නිතර දෙවේලේ දකින කිසිම දේක අපිට අගයක් නෑ.ඒත් අපි අනෙක් රටවල් එක්ක සසදලා බලද්දී තමා අපිට තේරෙන්නේ අපි කොච්චර වාසනාවන්තද කියලා?
ලස්සන උදාහරනයක් දෙන්නම්...ලන්කාවේ ටියුරින් පෙරේරා කියලා කෙනෙක් මෑදපෙරදිග ඩෝහා වල රාමඩා හෝටලයේ ප්‍රධාන ඉන්ජිනේරුවා විදියට වෑඩ කලා.....ඔහු ලග තිබුනා ලන්කාවේ ලස්සන ස්තාන වල පොටෝ.ඒවා ඔහු ඒ රටේ ඉන්ජිනේරුවෙකුට පෙන්වමින් සිටියා....දිය ඈල්ලක පොටෝ එකක් පෙන්නුවාම ඒ මොකක්ද කියලා අර අරාබි ජාතික ඉන්ජිනේරුවා ඈහුවා...ටියුරින් මහත්තයා කිව්වා ඒ දිය ඈල්ලක් කියලා
ඒක කන්දකින් පහලට වෑක්කෙරෙන්න හදපු එකක් නේද කියලා අනිකා ඈහුවා.
'නෑ නෑ ඒක ස්වභායේනම පිහිටලා තියේන එකක්.කදු ප්රදෙශයක එකතු වෙන වෙහි වතුර මේ විදියට අවුරුද්දේ හෙමදාම මේ දිය ඈල්ල වෙලා ගලා බහිනවා"
මොන බොරුද? කන්ද උඩට වතුර පයිප්ප හයි කරලා ඒවායින් වතුර පහලට ගලන්ඩ හදලා ඈති" යි කියූ අරාබි ජාතිකයා ලන්කාවේ ස්භාවික දිය ඈලි කියලා ජාතියක් තියෙනවා කියලා විශ්වාස කලේම නෑ.ඔහු දිය ඈල්ලක් දෑකලාම නෑ.දිය ඈලි හෑදෙන්න පුලුවන් කදු පිහිටීමක්,ඒ කදු වල හෑමදාම වතුර එකතු වෙන හෑටි  ඔහුට හිතාගන්නවත් බෑ.....තව කොහෙද ඒ මනුස්සයට කියන්න ගියානම් "   ලන්කාවේ වෑඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ ජල විදුලිය  කියලා......


ලකී වික්‍රමනායක කියලා අපේ රටේ ප්‍රසිද්ධ නීතී වේදියෙක් ඉන්නවා..එතුමා ලන්කාවේ ප්‍රබලම පවුලක උපන්නෙක්.ඉන්ග්‍රීසි ගෙදරත් කතා කරන,ධනවත්,බලවත් පවුලක සාමාජිකයෙක්,ඔහු රන්බන්ඩා සෙනවිරත්න කියන අපේ මානව හිතවාදී නීතිවේදියාට දවසක් මෙහෙම කීවාලු..."බන්ඩා! අපේ කාලකන්නි එන්ගලන්තේ යන්නේ දිව්ය ලෝකේ කියලා හිතාගෙන.ගිහින් අපාදුක් විදිනවා.සීතේ ගෑහි ගෑහි රෑට නිදාගන්න යනකොට අගල් 7ක් 8ක් ඝනකම බ්ලෑන්කෙට්ටු පොරවගෙන නිදාගන්න ඕනේ,ඒත් උදේ නෑගිටලා පෑය භාගයක් විතර කකුල් දෙක පොලොවේ ගහ ගහ ඉන්න ඕනේ
හිරි ඈරිලා කකුල් වලට ලේ උනන්න.


එතකොට හිතාගන්න පුලුවන් නේද එලියේ සීතල කොහොමද කියලා?
සමහරු සීතලට දවස තිස්සේ බොනවා.මෙහේ අපි බොන්නේ විනෝදෙට .එහේ බොන්නේ නොබී බෑරි නිසා.මෙහේ අපි වියදම් කරන්නේ කන්ඩ බොන්ඩ අදින්ඩ,ඒවායින් සන්තෝශයක් ලබන්න.එහේ අපි වියදම් කරන්නේ විනෝදයක් සතුටක් ලබන්න නෙමෙයි.සීතලට ඔරොත්තු දීලා අපා දුකෙන් මිදෙන්න,එක දෙයක්  තියෙනවා එහෙදී ඕනෑම රස්සවක් කරලා සල්ලි ටිකක් වෑඩිපුර හම්බ කරන්න පුලුවන්..එච්චරයි.....මම සපත්තු කඩේක වෑඩ කරලා,පෙට්‍රල් ශෙඩ් එකක වෑඩ කරලාසල්ලි ටිකක් හොයාගෙන කාර් එකක් එහෙමත් ගත්තා
ලන්කාවෙදී රස්සාවක් කරලා කාර් එකක් ගන්න අමාරුයි.ඔන්න ඔය වෙනස විතරයි.ඒත් ඉතින් ලන්කාවේ අපිට විවේක වෙලාවක සරමක් විතරක් ඈදගෙන ඒකත් දෙකට නමාගෙන හාන්සි පුටුවකට වෙලා කකුල් දෙක උඩට දාගෙන පත්තරේ කියවන්න පුලුවන්.එන්ගලන්තේදී ඒ වගේ සෑප පහසුවක් හීනෙන්වත් හිතන්න බෑ,   අපේ වුන් ලන්කාවට ඈවිත් එන්ගලන්තේ ගෙන කියන්නේ අමූලික බොරු.ලන්කාවේ දිව්යලෝකයක් බව තේරෙන්න එන්ගලන්තේ එක අවුරුද්දක් හිටියාම ඈති,අපට ඉස්සරලාම ලන්කාවේ අගේ තේරෙන් නෑති එක අපේ අවාසනාව"



අපේ රටේ කොස් දෙල් වගේ දේවල් තාමත් කෑලේට වෑවෙනවා.කෑලෙන් කටුවල අලයක්,ගඩා ගෙඩියක් ලබාගෙන වේල පිරිමහගන්න තාමත් පුලුවන්.බඩගින්නේ මෑරෙන කෙනෙක් ගෙන අහලවත් නෑ..
අපේ රටේ පිරිසක් ඉන්දියාවේ ඈවිදින්න ගිහින් එක දුම් රිය පොලකදී තමන් ගෙනා කෑම කාලා ඉතිරුවුන හරිය විසිකර දමන්න නොසිතා කාට හරි අසරන මිනිහෙකුට දෙන්න හිතාගෙන දුම් රිය ස්තානාධිපතිගෙන් අහලා තියෙනවා ඒ වගේ අසරන දුගී දුප්පත්  මනුස්සයෝ කොතනද ඉන්නේ මේ ඉතුරු කෑම ටික දෙන්න කියලා..එතකොට දුම් රිය ස්ථානාධිපතිතුමාම පෑනලා ඒ ඉතිරි කෑම ටික ගත්තලු,හිතා ගන්න පුලුවන් නේද වෙනස? 
ලන්කාවේ පොලව ගන්න,ඒකේ සෑම අගලකින්ම මොනවාහරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.තේ පොල් රබර් ,කොකෝවා,ගම්බිරිස්,කුරුදු,එනසාල්,බුලත්,එලවලු,පලතුරු.....ඉවරයක් නෑති වර්ග වෑවෙනවා...කෑලෑ වල වටිනා ඩෑව වර්ග වෑවෙනවාබෙහෙත් වර්ග වෑවෙනවා,වෑලි පොලොවේ තල් වෑවෙනවා,ඒ අතරේ පොලොවේ ඉල්මනයිට් වගේ වටිනා ඛනිජ වර්ග තියෙනවා,පොලොව යට මෑනික්,මිනිරන් තියෙනවාඅපි දෑන් ප්‍රයෝජනයට ගත්තේ නෑතුවට ලන්කාවේ යකඩ ඉල්ලම් තියෙනවා අපට නෑත්තේ රත්තරන්,රිදී හා තෙල් විතරයි,දෙන් තෙල් ඉල්ලමකුත් හොයාගෙන තියෙනවා....ඒ නෑතත් අපට ලෝකේ වටිනාම මෑනික් ලෑබෙනවා
අපේ රටේ මෑනික්
 මේ මොකවත් නෑති රටවල් ලෝකයේ අනන්තවත් තියෙනවා.ඊශ්‍රායෙලය රටේ භාගයක් කාන්තාරය.අනිත් භාගෙත් භගෙට කාන්තාරේ.ඒත් ඉතින් ඒ මිනිස්සු එලවලු පලතුරු පිටරටත් පටවනවා..හෑමදාම අරාබි ජාතිකයන් එක්කම යුද්ද කරන ගමන්ම

ඈමරිකාවේ සමහර ප්‍රදේශ තියෙනවා කොච්චර ගෑඹුරට හෑරුවත් වතුර ගන්න බෑ,අපේ රටේ ඕන තෑනක ලිදක් කපලා වතුර ගන්න පුලුවන්
අපේ රටේ වටේටම මහ මුහුද ඉතින් හෑමදාම මුහුදු මාලුන්ගෙන් අඩුවක් නෑඑ...අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වී වවන්න පුලුවන්.ඕනේ වතුර විතරයි.වතුර ලෑබෙන ඕනෑම තෑනක  කුඹුරක් හදාගන්න පුලුවන්.චීනයේ අලුතින් කුඹුරක් අදින්න ඕනෙනම් මඩ ඈත විල් වලින් කූඩා වලින් අදින්න ඕනෑ...ජපානයේ කුඹුරු වල වී කරල් හෑදෙන කාලයට සත්තුගෙන් බේරාගන්න මදුරු දෙල් වලින් වහන්න ඕනේ.ඉස්සර බටහිර රටවල වෑවුනු මිදි ,ස්ටෝබෙරි වාගේ දේවල් ලන්කාවේ සරුවට වෑවෙනවා.අපිට අවශ්ය ඕනේම දෙයක් මේ ලන්කාවේ වෑවෙනවා..
ඉතින් මෙච්චර සරුසාර රට දුප්පත් ඈයි?.
අපි දුප්පත් නෑ.අපේ රටේ නායකයෝ පොහොසත්.එක්තරා පිරිසක් විතරක් පොහොසත්
ඒ අපේ නායකත්වයේ වරද මිස රටේ වරද නෙමේ..
නායකත්වය නිවෑරෑදි මගකට එනකන් අපි බලාගෙන ඉන්නවා..........

සියළු සත්වයින්ගේ හිත සුව පිණිස ලියමි.................ඉස්ලාම් ආක්රමිකයන්ගෙන් ආරක්ශා වීම -පළමු කොටස


මේ උතුම් හෙල භූම්ය ලෝකයේ අති ශේස්ට ඉතිහාසයක් පවතින උතුම්ම රටක් වශයෙන් හෑදින්විය හෑක.අපගේ දේශයේ ඈති වටිනාකම වචනයෙන් විස්තර කල නොහෑක.රාවණා රජුගේ කාලය හෝ ඉන් ඔබ්බට පවා වෙනත් ඈදහිලි නොතිබුනා නොවේ.නමුත් මහින්දාගමනයත් සමග රාජ්ය බලය තුලට බුදු දහම කා වෑදීමත් සමග මේ දේශය ගෞතම සමිදුන්ගේ උතුම් ධර්මයෙන් නෑහෑවුනු දේශයක් බවට පත්විය.ඒ වනවිටත් ලෝකයේ කිසිම තෑනක කතෝලික
හෝ ඉස්ලාම් ආගම් දක්නට තබා බිහිවී වත් නොතිබුනි..
මහින්දාගමනය සිදුවූ යේ -සම්බුද්ධ පරිනිර්වානයෙන්
වසර 300 කට පමන පසුය
යේසුස් නෑමෑත්තා ඉපදුනේ සම්බුද්ධ පරිනිර්වානයෙන්
වසර 500 කට පමන පසුය
නබි (සල්)නෑමෑත්තා ඉපදුනේ සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 1100 කට පමන පසුය.

මේ අනුව සිරිලක තුල බුදු සසුන පිහිටුවන විට මේ කිසිදු ආගමක් සින්හලය තුල තබා ලොව තුලත් පහලව නොතිබුනි.ඉන් පසුව මේ සිරිලක තුන් වරක් බුදුසසුනට පූජා කල බව අපේ ලිඛිත ඉතිහාස්ය සාක්ශි දරයි.
අවාසනාව යනු ඕනෑම වාසනාවක් පිටුපසා හබා එන්නක් විය හෑක.මෝගල් වරු ඉන්දියාව ආක්රමනය කරමින් ඉස්ලාම් අධිරාජ්යක් පිහිටවූ වා සේ සිරිලක ද ආක්රමනය කරමින් ඉස්ලාමය පේතිරවීමේ අදහසක් අරාබීන් තුල පෑවතුනි.,නමුත් කලින් කලට වූ සොලී ප්රාහාර වලට එරෙහිව දියත් වූ ඈග හිරිවෑටෙන හෙල පහර දීම් දුටු අරාබීන් ඉන්දියාවේ දියත් කල ප්රතිපත්ති හෙලයට නුසුදුසු බව තේරුම් ගෙන තිබිනි. ඒ අනුව උන් වෙලදාම නෑමති වෙස්මුහුන පෑලදගෙන ලන්කාවට ගොඩ බෑස්සේය වුන් සින්හල ඉගනගෙන ,සින්හල ගෑනුන්ට සුකුරුත්තම් දී උන්ගේ බඩවලට අරාබි ලේ රින්ගෙවුවා....
අන්තිමට අරාබි පෑටවු ටික ටික ලොකුවෙන්නට පටන් ගත්තා,ඉන්දියාවෙන් ද මෑලේසියාවෙන්ද තව තවත් මුස්ලීම් ජාතිකයන් ලන්කාවට සන්ක්රමනය විය.ක්රමක් ක්රමයෙන් මුස්ලීම් ජනාවාස බිහිවිය,අවසානයේ මේ රටෙදීත් ඔවුන් නෑන්ගුරම් දෑමීමට සමත් විය..
දෑන් මෝගල් වරුන් නාලන්දාවේ භික්ශූන් 10000 කට වඩා පන තිබෙද්දීම ගිනි තියමින් බෞද්ධ ස්මාරක විනාශ කරමින් කල ඒ සන්හාරය,මේ උතුම් ධර්ම ද්වීපයේ ද ක්රියාත්මක වීමට පටන් අරගෙන.කුඩා අනු සිද්දීන් විශාල ප්රාමානයක් සිදුවී තිබුනත් මෑතකදී සිදුවුනු විශාල සිදුවීමකින් මම ඒ සන්හාරයේ තොරතුරු හෙලි කරන්නෙමි.

මේ කුරගලයි.කුරගල යනු උතුම් සිරිපා පහස ලද පුද බිමකි.ඒ උතුම් පුද බිමට අද සිදුවී ඈති විනාශය සින්හල බෞද්ධ සෙමගේ අවධානයට ලක්විය යුතුය.
මේවා කාට කියන්නද?  

බල ලෝභී සින්හල දේසපාලුවනි දෙන්වත් අවදිවෙයව්!


මේ කුරගල........අද බෞද්ධයෙක් ගියොහොත් කන්න මෙන් බලන ඉස්ලාම් කාරයින්ගෙන් පිරුනු කොලනියක් වෙලා.එදා බෞද්ධ භූමිය අද පල්ලියක් වෙලා..එදා බූදුරදුන්ද වෑඩ සිටි කටාරම් කෙටූ ලෙන් අද අරාබි අකුරු ලියූ කොල පෑහෑති රෙදි වලින් ආවරනය වෙලා.එදා සෑදහයෙන් තෙත් වූ ඒ පින් බිම අද වුන්ගේ කොල්ලන් සුන්නත් කරන විට ගලන ලෙයින් තෙත් වෙලා..කසල කානු වල හරක් මස් හොදි හා ඒ භාජන සේදූ වතුර පල් වී එන පිලිකුල් ගන්දය...අහෝ! පුද බිමකට සිදුවුනු විනාශය....................
කුරගල බෞද්ධයන්ට අහිමි වෙන තෙක් කිසිවෙකුට කිසිවක් කරගත නොහෑකිවිය.ගම්වාසි සින්හලයින් කොතරම් හඩ නෑගුවද දේශපාලුවන් බීරි අලින් කිරීමට වුන්ට මුදල් බලය තිබුනි.මේ අමන ඉස්ලාම් ආක්‍රමනිකය්න්ගේ යටි කූට්ටු වෑඩපිලිවෙලවල් පිලිබදව අපේ බෞද්ධ ජනතාව දෙනුවත් කිරීම මේ මාගේ බ්ලොග් 1 මගින් සිදු කිරීමට අදහස් කරනු ලබයි..


මෙන්න අලුත්ම ප්‍රවුත්තිය....................

දෙවනගල රජමහා විහාරය පිහිටා ඈත්තේ සබරගමු පලාතේය...කලක් දන්ත ධාතූන් වහන්සේ ද වෑඩ සිටි මේ පූජා භූමිය මරක්කල කන්ඩායමක් විසින් මුස්ලීම් කොලනියක් බවට පත්කරගෙනීමට අර අදිමින් පවතී.මේ ඔවුන් උතුම් පුරා වස්තුද කොල්ල කමින් මේ අර අදින්නේ මේ අපේ හෙලබිම තවත් ඉස්ලාම් කොලනියක් බවට පත් කරගෑනීමේ මෙහෙයුමේ එක් අදියරක් වශයෙනි.
වීරෝධාර හෙලයනි මේ ඔබගේ දේශයයි............මේ හම්බයින්ට මරක්කල්යින්ට අපගේ දේශය විනාශ කරන්න ඉඩ දෙන්න එපා..අපේ අති උතුම් බෞද්ධ සිද්ධස්තාන කිලිටු කෙලසන්න දෙන්න එපා........... මේ නෑගී සිටීමට කාලයයි!!!!!!!!!!!!!!!!!!


පූජනීය දෙවනගල රජමහා විහාරයේ උතුම් සිරිපා සටහන ඉස්ලාම් හම්බයින් විනාශ කිරීමට උත්සහා කර ඈති අයුරු.......................................
සින්හලයෙනි දෑන් නම් නිදාගෙන හිටියා හොදටම ඈති............

මේ ස්තාන අයත් කරගෑනීමට නම් මේ ඉස්ලාම් හම්බයින්ට බෞද්ධ සිද්ධස්තානවල ඉතිහාසය විනාශ කර යුතුයි....අනතුරුව මොවුන් පවසන්නේ අල්ලාහ් විසින් ඔවුන්ට මෙම ප්‍රදේශය වෙන් කර දී ඈති බවයි..ඒ නිසා දෙවනගල විහාරයේ සෙල්ලිපි විනාශ කිරීමට මොවුන් උපක්‍රමයක් දියත් කලා...ඒ අති සාන්ද්‍ර ඈසිඩ් වර්ගයක් සෙල් ලිපිය මත හෙලීමයි.නමුත් ඒ භූමියට අරක් ගත් දේවතාවන් වහන්සේ ලා නිසාදෝ ඔවුන්ගේ සෙලසුම් ව්යාර්ත වී ගියා .............

අනතුර තවමත් එතනමය...මේ හම්බයින් අර අදින්නේ බෞද්ධ සලකුනු මකා දමා ඔවුන්ගේ සලකුනු දමා ගෑනීමටය, එනම්
1.කුරගල නම් බෞද්ධ සිද්ධස්ථානය පල්ලියක් කලා සේය.
2.දීඝවාපියේ පරිවාර චයිත්යක් ඩෝසර් කලා සේය.(එහි පල විපාක පෙන්වමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කල අශ්‍රොෆ් අමනයා ගුවන් අනතුරකින් ගිනිගෙන විනාශ වුනි.)
3.සුන්නපරන්ත දේශයේ අප මහා බුදුරජානන් වහන්සේ ගේ සිරිපා ලකුන කබාව (මක්කම ) ලෙස වුන්ගේ අනසකට ගත්ත සේය
4.ඈෆ්ගනිස්තානයේ බාමියන් බුදු රුවවල් විනාශ කර ඉස්ලාමය එදා සිට පෙවති බව පෙන්නීමට උත්සහා කලා සේය..
නබි පහල වන විටත් තමාට අවනත පිරිසක් බිහිකරගේනීමට අල්ලාහ්ට ට නොහෙකි වුනා...ඔවුන්ගේ දහම බුද්දියට අමතන දහමක් නොවේ.. සිය ආගමට මිනිසුන් බදවා ගත්තේ කුරුස යුද්දය,මෝගල් ආක්‍රමනය වෑනි තිරිසන් ආක්ටමන වලින්..
මෙන්න මෙහෙමයි මුන් මේ කෑ ගහන ඉස්ලාම් ප්‍රබෝධය ඈතිවුනේ..මෙය ආක්‍රමනයක්....මෙය විනාශයක්,...........මානව හිමිකම් උල්ලන්ගනයක්.....මෙය මහා පාපයක්..
පෑරනි පොතක ඈති දෙයක් පමනක් විශ්වාස කරමින් මොවුන් කී දාහසක් මිනිසුන් ,සතුම් මරන්න ඈතිද?
සෞදි අරාබිය වෑනි ඉස්ලාම් රටවලට වෙසක් සුබ පෑතුම් පතක්වත් රෑගෙන යා නොහෑකි බව ඔබ දන්නේද?....බෞද්ධ රටක,බෞද්ධ මනුශ්යන්ගේ කරුනාව දයාව මෑද ඉපිද ,නගරවල කඩවල් යා කොට පල්ලි බෑද.....අපේ පූජනීය සත්වයෙකු වන අහින්සක ගවයන් ලක්ශ ගනනින් මරා දමමින් වන්චාවෙන් සින්හල බෞදධ්යින්ගේ ඉඩම් අත්පත් කරගනිමින් ඒ මදිවාට බෞද්ධ සිද්ධස්තාන පවා විනාශ කරමින් සිට්යදී පවා මුන්ට පන බේරා ගෑනීමට හෑකිව ඈත්තේ මානව දයාවෙන් යුත් ගෞතම බුද්ධ රාජ්යක වාසය කරන නිසාය
බෞද්ධයින්ගේ කරුනාව දඩමීමා කරගනිමින් මේ සිදු කරන ව්යසනය දෑස ජනාධිපති තුමනි,මෑති ඈමතිවරුනි දේශ හිතර්ශී ජනතාවනි ඔබේ දෑස හෑර බලත්වා!!!!!!!!!!!!!!!!!!!!